eka ape van eka ganna balan hitiye, thaththa dunne ne gedarata ona kiyala.
බස්වල කොන්දන් සහ ඩ්‍රයවර්ලා අනිවා ගහනවා.
ටිකට් මැෂින් දුන්නට ටිකට් දෙන්නේ නැත්තෙ ඒ නිසා........
අර ටච් රීලෝඩ් එකට අදින්නෙත් ඒ නිසා.........
ඕකුන් හොදයි *&&^*(((&^%@$!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
බස්වල කොන්දන් සහ ඩ්‍රයවර්ලා අනිවා ගහනවා.
ටිකට් මැෂින් දුන්නට ටිකට් දෙන්නේ නැත්තෙ ඒ නිසා........
අර ටච් රීලෝඩ් එකට අදින්නෙත් ඒ නිසා.........
ඕකුන් හොදයි *&&^*(((&^%@$!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
අපේ උන් ටිකත් එක එක කතා කියෝනවා ඔය ටච් ට්‍රෑවල් සීන් එකට...... හිටුකෝ ඕකුන්ව මකෝලා හදලා ගන්නේ ඒ ටිකට් මැෂින් ටික ගත්තහම....... 
ඔහොම අසාධාරණයට හම්බ කරන සල්ලි කිසිම දවසක යාදින්නේ නෑ බං..
බලපන් මන් නිකමට කියනවට ඔය ජීවිත කාලෙම ජරාව කකා ජීවත් වුනු පොලිස් කාරයෝ අන්තිමට මලේ කොහොමද කියල..

.පැන්ශන් ගිය පොලිස්කාරයා වගේ කියන්නෙ නිකන් ද නේද

මෙහෙත් එකෙක් ඉන්නවා.... ඩ්‍රයිවර්.... අවුරුදු 2යි බස් එකක වැඩ කරේ.... දැන් ලොරි 4ක් 5ක් තියෙනවා...... අර බස් එක අයිති එකාට තියෙන්නෙත් බස් දෙකයි.....
![]()
අපේ ගේ ඉස්සරහා ගෙදර බස් දෙක; එක බස් එකක වැඩ කරපු කොන්දොස්තරයි.... ඩ්‍රයිවරුයි ගත්තා..... අයිති එකා සෙත්ත පෝච්චි කරා උන් දෙන්නා.....![]()
කොහොමත් කොන්දොස්තරලා කියන්නේ හිගන්නෝ නෙවේ..... මම දන්න එකෙක් ඉන්නවා.... ඌ ගම නම් හෙන දුරක.... මෙහේ ඉන්නේ බෝඩිම් කාමරේක..... 32" LED TV එකක් තියෙනවා.... (අපේ ගෙදරත් මේ ලගක් වෙනකම් තිබුනේ CRT TV එකක්) හයි ෆයි සෙටප් එකක් තියෙනවා...... ටයිමර් ෆෑන් එකක් තියෙනවා.......
![]()
කොහොමත් බස් අයිතිකාරයින්ට වඩා කොන්දොස්තරලා හොයනවා හොද ගානක්......බස් වල යන අයයි.... අයිති කාරයොයි තමා හිගන්නෝ..... කොන්දොස්තරලා කොහොමත් පෝසත්......
![]()

අයිතිකාරයා තැපැල් නයින්ටියක් පැදන් ඉන්නවා දැන්..... 
ඕවා මොනාද බං.... අපේ ගෙදර ඉස්සරහා ගෙදර බස් දෙක..... එක බස් එකක වැඩ කරපු ඩ්‍රයිවරුයි.... ගෝලයයි ගත්තා.......අයිතිකාරයා තැපැල් නයින්ටියක් පැදන් ඉන්නවා දැන්.....
![]()

) ඕවා මොනාද බං.... අපේ ගෙදර ඉස්සරහා ගෙදර බස් දෙක..... එක බස් එකක වැඩ කරපු ඩ්‍රයිවරුයි.... ගෝලයයි ගත්තා.......අයිතිකාරයා තැපැල් නයින්ටියක් පැදන් ඉන්නවා දැන්.....
![]()