පට්ට බන්. ඕව හදන්න වියදම වැඩි ඇතිනෙ බන් කාපට් කරනවට වඩා

මම ඉන්න පැත්තෙත් තියෙනවා. මේ තියෙන්නේ, පින්තුරේ පරණ එකක් එත් බඩු තාම එහෙමමයි
![]()
වාසනාවන්ත රටවල් , ඒවායේ උපදින්න පින් කරන්න ඕනා
උඹ පොඩ්ඩක් ඔය රටකට ගිහින් හරියට බැලුවොත් තේරෙයි ඔය බස් ධාවන තීරු තියා මොනවා තිබ්බත් ඒ මිනිස්සුන්ට තියෙන අසහනේ.
ටිකක් හිතල බලපන් පින් කරන්න ඕනේ ඔහොම බස් තීරු තියෙන රටක ඉපදෙන්නද නැතිනම් මේ වගේ රටක ඉපදෙන්නද කියල.