බහිරව කන්ද (ලස්සනයි බලන්න යන්න) :)

tc malli

Well-known member
  • Jun 12, 2012
    1,934
    308
    83
    Colombo
    බහිරව කන්ද (ලස්සනයි බලන්න යන්න) :)

    bahirawa.jpg

    p1010490m.jpg

    මටත් වදින්න යන්න වුනෙ නෑ යාලුවනේ... :( මේ මම නුවර පෙරහර බලන්න හිටපු ස්ථානයට පේන විදිය.දුර නිසා පේන්නෙ නෑ හරියට.

    Fore more :)
    http://sribeautifulnature.blogspot.com/
     
    • Like
    Reactions: mcwolfe and nu one
    Mar 29, 2012
    1,343
    89
    0
    මටත් වදින්න යන්න වුනෙ නෑ යාලුවනේ... :( මේ මම නුවර පෙරහර බලන්න හිටපු ස්ථානයට පේන විදිය.දුර නිසා පේන්නෙ නෑ හරියට.

    Fore more :)
    http://sribeautifulnature.blogspot.com/

    umba dan vandinna hadanne budu pilimayakatada ehema naththam bahirawa kandatada ?
     
    Last edited:
    බහිරව කන්දේ සමාධි බුදු ඇස සෙන්කඩගල පුර බැලුවා
    නුවර වීදියේ සුරාසැල් අසල පොරකන මිනිසුන් දු‍ටුවා...
    නිසල එ හිමි රුව සන්සුන් පැවතුම් තාදී ගුන සිහි කෙරුවා...
    රන් ව්යනේ රන්වන් එලියෙන් වත් මග නොපෙනේ දැයි සිතුවා

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    THANX machaaaa..
    siraaaaaaa
    elaaa
    :yes:
     
    tc malli

    Well-known member
  • Jun 12, 2012
    1,934
    308
    83
    Colombo
    බහිරව කන්දේ සමාධි බුදු ඇස සෙන්කඩගල පුර බැලුවා
    නුවර වීදියේ සුරාසැල් අසල පොරකන මිනිසුන් දු‍ටුවා...
    නිසල එ හිමි රුව සන්සුන් පැවතුම් තාදී ගුන සිහි කෙරුවා...
    රන් ව්යනේ රන්වන් එලියෙන් වත් මග නොපෙනේ දැයි සිතුවා

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    THANX machaaaa..
    siraaaaaaa
    elaaa
    :yes:

    elamakiri comment ekak!! :)
     
    C.I.D

    Member
    Dec 31, 2011
    2,523
    186
    0
    TOP SECRET
    මචන් උඹ දන්නවද බහිරවකන්ද බුදු පිලිමෙ ගැන ඉස්සර තොරතුරු ..
    ඉස්සර කාලයක් බුදුපිලිමයෙ ආලේප කරල තිබ්බෙ රත්‍රන් පාට ..ඒත් එ හින්දම ඒ කියන්නෙ රත්‍රන් ලෝහයක් නිසාත් බුදුපිලිමයට අකුණු ගහන්න පටන් ගත්ත(සමහරු කිව්ව අපලයක් නිසා කියලත්)
    මේක එච්චර හොඳ දෙයක් නොවන නිසා නැවතත් පිලිමයේ සුදු ආලේප කරා...

    ආ තව දෙයක් ඉස්සර බුදුපිලිමය ඇතුලෙනුත් යන්න පුලුවන් .විස්වාස කරපන් බුදුපිලිමයෙ නේත්‍රා ලගටම යන්න පුලුවන් .මමත් පොඩිකාලෙ ගිහිල්ල තියෙනව .මුලු නුවරම ලස්සනට පේනව
    ඊට පස්සෙ ඒක නැවැත්තුව හාමුදුරුවො විසින් මොකද එයින් යම් අගෞරවයක් වෙයි යයි සිතූ නිසා .ඊට පස්සෙ පිලිමය පිටුපස්සෙන් යන්න පුලුවන් විදිහට හැදුව පඩිපෙලක් ..ඔය ෆොටෝස් වල පේන්නෙ ඒ පඩිපෙල තමයි ...
    ඔන්න මුලු නුවරම බලන්න යනවනම් යන්න කියාපු තැන ...
    :yes::yes::yes::D:D:D