ඉවත් කරන විදියක් නෑ මචන් නීතියේ. ඒකයි අවුල
අගමැති ඉවත් කරන්න විශ්වාස භන්ගේකින් පුළුවන්නේ
ඉවත් කරන විදියක් නෑ මචන් නීතියේ. ඒකයි අවුල

ඒත් අපේ හිටපු ජනාධිපතිතුමාට දැනටම බහුතරය තියෙනව..

අගමැති පත්කරන්නේ ජනාධිපති උනාට අගමැති ඉවත් කරන්න බලය තියෙන්නේ පාර්ලිමේන්තුවට .
පාර්ලිමේන්තුවේ බහුතරය නැති කෙනෙක් අගමැති උනාම ආණ්ඩුව අස්ථාවරය්. අයවැයක් ගෙනාවම පරාද වෙච්චගමන් ආණ්ඩුව ඉවරය් .
අනිවාර්යෙන් බහුතරයක් ඔනෙ නැ, විවස්තාවෙ තියෙන්නෙ ''බහුතරය ඇතැයි ජනාධිපතිවරයාට හැගීයන මන්ත්රීවරයා රටේ අගමැති වේ'' කියල.. විවස්තාවෙ කොහෙවත් කියල නැ ''113ක් පෙන්නුවට පසු අගමැති නම් කල යුතුයි'' කියල..ගූ ඇන්පී කරයො දුකට අඩන්නෙ ඔය..ඒත් අපේ හිටපු ජනාධිපතිතුමාට දැනටම බහුතරය තියෙනව..
![]()

අගමැති ඉවත් කරන්න විශ්වාස භන්ගේකින් පුළුවන්නේ
දැන් චන්දයක් තියනවනම් ඒකට වැඩියෙන්ම කැමත් මහින්ද.. දැන් රනිල්ට කීයටවත් 2015 අගෝස්තු ගත්ත ආසන ගාන චන්දෙකින් ආපහු ගන්න බැ බන්.. ඉතින් රනිල් බලන්නෙ චන්දෙකට නොගිහින් මේක ගොඩින් බේරගන්න.. චන්දෙකට ගියොත් මහින්දගෙ පක්ශෙ තනියම පාර්ලිමේන්තුවෙ බහුතරේ ගනී දැන් තියන තත්වෙ හැටියට..

තනියම?![]()
අනිවාර්යෙන් බහුතරයක් ඔනෙ නැ, විවස්තාවෙ තියෙන්නෙ ''බහුතරය ඇතැයි ජනාධිපතිවරයාට හැගීයන මන්ත්රීවරයා රටේ අගමැති වේ'' කියල.. විවස්තාවෙ කොහෙවත් කියල නැ ''113ක් පෙන්නුවට පසු අගමැති නම් කල යුතුයි'' කියල..ගූ ඇන්පී කරයො දුකට අඩන්නෙ ඔය..ඒත් අපේ හිටපු ජනාධිපතිතුමාට දැනටම බහුතරය තියෙනව..
![]()
If this is true, if Executive president could name any one that he "FEELS" who has the majority of parliament as PM, why we have general election at all? if presidents "FEELING" overrides peoples vote what is the meaning of democracy? and elections?
If this appointment was done solely based on what President feels, then he should ask that person to show his majority ASAP.

අල්ල ගනින් ගිහින් රනිලව..

ඒකට බන් රනිල 19 විවස්තා සoසෝධනය ලියන වෙලාවෙ හරියට ලියුවනම් ඉවරනෙ, මක්කටද ''හැගීයන'' ලබ්බක් දැම්මෙ????? හරියට උබ කතාකරන්නෙ මේ මම දැම්ම වගේනෙ,අල්ල ගනින් ගිහින් රනිලව..
![]()
අනිවාර්යෙන් බහුතරයක් ඔනෙ නැ, විවස්තාවෙ තියෙන්නෙ ''බහුතරය ඇතැයි ජනාධිපතිවරයාට හැගීයන මන්ත්රීවරයා රටේ අගමැති වේ'' කියල.. විවස්තාවෙ කොහෙවත් කියල නැ ''113ක් පෙන්නුවට පසු අගමැති නම් කල යුතුයි'' කියල..ගූ ඇන්පී කරයො දුකට අඩන්නෙ ඔය..ඒත් අපේ හිටපු ජනාධිපතිතුමාට දැනටම බහුතරය තියෙනව..
![]()
අර පකයව එලෝලා දන්නනේ තියෙන්නේ, මොකටද සති තුනක් බලන් ඉන්නේ
අර ඒ කාලෙ දී.මූ පත් කරේ බහුතරයක් ඉදලද බන්
president feeling have a value machan. that is what called executive powers. dont confuse this is not something bring up in 19th amendment. this provision was there since 1978.Oh Dear, There are enough learned constitutional lawyers in SL to properly include a clause in constitution. I don't think SL Lawyers are stupid enough to include a clause like that. What a joke! Presidents feelings doesn't have any value on choosing PM. it is the parliamentary majority, ask any grade 6 child, even they know that.
බහුතරයක් නෑතුව කොහොමදබන් කිසිම පනතක් සම්මත කරගන්නේ
කොච්චර හොද දෙයක් උනත් විපක්ශය විරුද්දයී, ඔනේම පජාත දේකට ආණ්ඩුව පක්ශයී.
පඩි වෑඩිකරගන්න ඔය කාලකණ්ණි 225න පක්ශයී.
ඔන්න ඈත්ත...