uba mawa dakala thiyenwda@siri_ayya ගේ මුණමයි තියෙන්නේ![]()

අපේ තාත්ත මුංගෙ බඩ හිස්වන හිස්වන සැරේට කන්න දෙනව. මාලු දාල අනල දෙන්න ඕනෙ නැත්තං කන්නෙ නෑමුන් ඉතින් කනවා නිදාගන්නවා කන කොට ලගට එනවා බෙරිහන් දෙනවා![]()
යකෝ මගේ හොර ෂෝට් ගැන මම මොකෝ නොදන්නේuba mawa dakala thiyenwda![]()
මේ ඉන්නේ අපේ එකා ඕකට හැමදාම රෑ 3 ට එලාම් එක වගේ චූ බර හැදිලා කෑගහනවා දොර ඇරපන් කියලාඅපේ තාත්ත මුංගෙ බඩ හිස්වන හිස්වන සැරේට කන්න දෙනව. මාලු දාල අනල දෙන්න ඕනෙ නැත්තං කන්නෙ නෑ
මම කරන්නෙ ඉතිං මෙයාලගෙ අසනීප ගැන හොයල ඒවට බේත් කරන එක තමා
කවුරුත් නැති අපට මේ සත්තු තුන්දෙනා දරුවො වගේ තමා
හතර දෙනෙක් හිටිය. එකෙක් මැරුණ මං කිව්වෙ සිද්ධිය
ado man ube puka paluwa kiyala prasiddiye kiyanna lajja naddaයකෝ මගේ හොර ෂෝට් ගැන මම මොකෝ නොදන්නේ
මියන්ට බයේ පූසෝ දුවන රටක්
------ Post added on Jan 13, 2023 at 12:13 PM
ගම හොල්ලං ඉන්නෙමූට නං වයස පාටයි. වලියට බර එකෙක්ද මූ![]()
මේ ටිකේනං ගෙදරමයි