බළල් ගෙඩිය

AnuradhaRa

Well-known member
  • Fytd4aL.jpg
     
    AnuradhaRa

    Well-known member
  • මුන් ඉතින් කනවා නිදාගන්නවා කන කොට ලගට එනවා බෙරිහන් දෙනවා :frown:
    අපේ තාත්ත මුංගෙ බඩ හිස්වන හිස්වන සැරේට කන්න දෙනව. මාලු දාල අනල දෙන්න ඕනෙ නැත්තං කන්නෙ නෑ
    මම කරන්නෙ ඉතිං මෙයාලගෙ අසනීප ගැන හොයල ඒවට බේත් කරන එක තමා
    කවුරුත් නැති අපට මේ සත්තු තුන්දෙනා දරුවො වගේ තමා
    හතර දෙනෙක් හිටිය. එකෙක් මැරුණ මං කිව්වෙ සිද්ධිය
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    36,070
    1
    63,438
    113
    Mother Earth
    😁ඉස්සර මම අපේ පූසා ඔහොම නිදන් ඉන්නකොට නහයට පොල් කෙන්දක් දාල කරකවනවා. කිබුහුම් අරිනවා හුචුස් හුචුස් ගාලා. තව රැවුල් දෙකෙන් උස්සල උගේ දත් බලනවා. බඩ කුචි කවනවා පට්ට කේන්ති යනවා උට. හැබැයි ඒ මොන දේ කරත් උට මම පට්ට ආදරෙයි. උත් එහෙමයි පොඩි කාලේ මගේ ඇඳ උඩ නිදා ගැන ගත්තේ. උගේ නම සෑම්.
     
    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    2,001
    3,158
    113
    අපේ තාත්ත මුංගෙ බඩ හිස්වන හිස්වන සැරේට කන්න දෙනව. මාලු දාල අනල දෙන්න ඕනෙ නැත්තං කන්නෙ නෑ
    මම කරන්නෙ ඉතිං මෙයාලගෙ අසනීප ගැන හොයල ඒවට බේත් කරන එක තමා
    කවුරුත් නැති අපට මේ සත්තු තුන්දෙනා දරුවො වගේ තමා
    හතර දෙනෙක් හිටිය. එකෙක් මැරුණ මං කිව්වෙ සිද්ධිය
    මේ ඉන්නේ අපේ එකා ඕකට හැමදාම රෑ 3 ට එලාම් එක වගේ චූ බර හැදිලා කෑගහනවා දොර ඇරපන් කියලා 🤭

    1.jpg
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,879
    113
    යකෝ මගේ හොර ෂෝට් ගැන මම මොකෝ නොදන්නේ 🤣🤣🤣

    මියන්ට බයේ පූසෝ දුවන රටක් 🤣🤣
    ------ Post added on Jan 13, 2023 at 12:13 PM
    ado man ube puka paluwa kiyala prasiddiye kiyanna lajja nadda 🤣🤣