බළල් තුමාට බෙහෙත් කරන්න වෙනව මචං 🥺

AnuradhaRa

Well-known member
  • කාලෙක ඉදං එයාගෙ ඇට පෑදිල. මස් දියවෙලා වගේ

    කන තුවාල වෙන්නම කහල. ගන්න දෙයක් නෑ

    ඩොක්ටර් ඉන්නෙ දවල් 12 මාර වෙනකං විතරයි. ආයෙ හවස 4 ඉදං ඉන්නෙ

    පූස කොයි වෙලාවකවත් ගෙදර නෑ

    මෙයාට ප්‍රතිකාරයක් කරන්න වෙනව

    පණුවො අමාරුවද දන්නෙ නෑ නේ...

    කෑම කනව කියන්නෙ පුදුම කෑමක්
     
    • Wow
    Reactions: Mr Bones

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,287
    24,468
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ticks ඇති කන් වල.
    කෑම කනවනම් පණු අමාරුව නෑ. අන්තිමට පණු බෙහෙත් දීපු කාලෙ බලල දෙන්න.
    අර පුලුන් බෝල දෙක හම්බුණාද
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • ticks ඇති කන් වල.
    කෑම කනවනම් පණු අමාරුව නෑ.
    කනේ මයිටාවන්ට කොච්චර බෙහෙත් දැම්මද
    කොච්චර මම කන සුද්ද කරනවද

    ඒක නිත්තාවට හොද වෙන්නෙ නෑ බං මුගෙ
    සුද්ද කරන්න මට ටිකක් බැරි වුණා ලගදි
    දැං තුවාල කරගෙන කන අල්ලන්න දෙන්නෙත් නෑ
     
    • Sad
    Reactions: Amith0424

    AnuradhaRa

    Well-known member
  • ඇයි බළල්තුමිය ස්වාමියට සලකන්නේ නැද්ද? 🤔
    මහ බළල් තුමා එයාව එලෝනව

    බැළලිව ඔපරේෂන් කරල නිසා එයාට ආකර්ෂණය වෙන්නෙ නෑ

    හැබැයි පාන්දර දෙන්න සෙල්ලං කරනව දුව දුව, පොඩි පැටව් දෙන්නෙක් වගේ
    සීත දවස්වලට තමා ගොඩක්ම.
     
    • Wow
    Reactions: Candid-B

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,134
    34,723
    113
    උඹලගෙ ගෙදර බළල් තුමාලට පවා ලෙඩනේ. අපේ ගෙවල් වලත් බලුතුමාලා බළල්තුමාලා ඉන්නවා නිසි ලෙඩක් නෑ එතුමන්ලට. දෙන දෙයක් කලා පාඩුවේ ඉන්නවා
     
    • Haha
    Reactions: AnuradhaRa

    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,680
    113
    උඹලගෙ ගෙදර බළල් තුමාලට පවා ලෙඩනේ. අපේ ගෙවල් වලත් බලුතුමාලා බළල්තුමාලා ඉන්නවා නිසි ලෙඩක් නෑ එතුමන්ලට. දෙන දෙයක් කලා පාඩුවේ ඉන්නවා
    මූ උන්ව දූෂනය කරනව
     
    • Wow
    Reactions: nalin0001

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,253
    1
    2,931
    113
    කනේ මයිටාවන්ට කොච්චර බෙහෙත් දැම්මද
    කොච්චර මම කන සුද්ද කරනවද

    ඒක නිත්තාවට හොද වෙන්නෙ නෑ බං මුගෙ
    සුද්ද කරන්න මට ටිකක් බැරි වුණා ලගදි
    දැං තුවාල කරගෙන කන අල්ලන්න දෙන්නෙත් නෑ
    Pusata bellata patiyak dala lanuwakin geta gahala tiyapan
     
    • Haha
    Reactions: AnuradhaRa