බෆර් පෙන්ට් පාට වෙනස්

nethumshan

Well-known member
  • May 27, 2017
    2,713
    2,191
    113
    කාර් එකේ බෆර් එක වැදිලා පෙන්ට් කරා. එත් වෙනස හොදට පෙනවා. මෙක ෆුල් බොඩි කට් ඇන්ඩ් පොලිෂ් පාරක් දාල ගොඩක් ගන්න පුලුවන් වෙයිද?
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    කට් ඇන්ඩ් පොලිෂ් කරාම ඕක තවත් හොදට පේනවා බන්.
     
    • Like
    Reactions: kinkon

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Expert කෙනෙක් නෙවේ මම. ඕක වැඩේ දන්න උන්ට හොයන්න පුලුවන් වගේ. මම grease monkey දාපු වාහනයක් උන් බලලා කිව මෙකේ two tone color කියලා. මටනම් මෙලො වෙනසක් දැක්කේ නෑ. 🤭 🤭
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,713
    2,191
    113
    කට් ඇන්ඩ් පොලිෂ් කළාම වෙනස වැඩි

    පේන්ට් කෝඩ් එක මැච් කරන්න එපායැ ගහන්න කලින්

    බැහැ. ආයේ පේන්ට් කරන්න වෙනවා මැච් කරලා.
    කර් එකේ ගහලා තිබ්බ පෙන්ට් කොඩ් එකට ගැහුවේ. උන් නම් කියන්නේ ඔර්ජිනල් පෙන්ට් එක පරණ නිසා වෙනස පෙන්නේ කියලා
     
    • Like
    Reactions: MangoPearsApple

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,958
    2
    54,648
    113
    කර් එකේ ගහලා තිබ්බ පෙන්ට් කොඩ් එකට ගැහුවේ. උන් නම් කියන්නේ ඔර්ජිනල් පෙන්ට් එක පරණ නිසා වෙනස පෙන්නේ කියලා
    ආ එහෙනම් ෆුල් බොඩි කට් ඇන්ඩ් පොලිෂ් එකක් කළාම ටිකක් හරියයි කරල බලන්න
     
    • Like
    Reactions: nethumshan

    sihan

    Well-known member
  • Apr 7, 2007
    1,597
    1,002
    113
    කාර් එකේ බෆර් එක වැදිලා පෙන්ට් කරා. එත් වෙනස හොදට පෙනවා. මෙක ෆුල් බොඩි කට් ඇන්ඩ් පොලිෂ් පාරක් දාල ගොඩක් ගන්න පුලුවන් වෙයිද?
    machan tika kalayak yaddi hariyanawa.
    hari nan paint karana kena colour eka match karanna one. original paint eka e widiyatama gawama thamai oka wenne.
    fullbody karanna yanna epa. ubata oka awulak nan vehicle paint karana porak allala buffer eka aye paint karanna. but orginal colour eka ewidiyatama newe fade wechcha colour ekata match karala. honda paint wada danna un oka hariyata karanawa. echchara purudu nathi ekek ube wade karanna atte.
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,713
    2,191
    113
    මේ තියෙන්නේ.
    කලර් එක 040 ගහලා තියෙන්නෙ
     
    Attachments

    • IMG_20220515_155912.jpg
      IMG_20220515_155912.jpg
      687 KB · Views: 73

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    කාර් එකේ බෆර් එක වැදිලා පෙන්ට් කරා. එත් වෙනස හොදට පෙනවා. මෙක ෆුල් බොඩි කට් ඇන්ඩ් පොලිෂ් පාරක් දාල ගොඩක් ගන්න පුලුවන් වෙයිද?
    වැරදි පේන්ට් එක ගහලා තියෙන්නේ
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,713
    2,191
    113
    ආ එහෙනම් ෆුල් බොඩි කට් ඇන්ඩ් පොලිෂ් එකක් කළාම ටිකක් හරියයි කරල බලන්න
    උනුත් කිව්වේ එහෙමයි.
    machan tika kalayak yaddi hariyanawa.
    hari nan paint karana kena colour eka match karanna one. original paint eka e widiyatama gawama thamai oka wenne.
    fullbody karanna yanna epa. ubata oka awulak nan vehicle paint karana porak allala buffer eka aye paint karanna. but orginal colour eka ewidiyatama newe fade wechcha colour ekata match karala. honda paint wada danna un oka hariyata karanawa. echchara purudu nathi ekek ube wade karanna atte.
    අනේ මන්දා බන් මෙහේ ලොකු ගැරාජ් එකකින් කරේ. මාත් ලොකුවට හිතුවේ නැ. කලින් තිබ්බ කාර් එකෙත් ගැහුවා. එකේ වෙනසක් තිබ්බේ නැ. මෙක පෙන්ට් කරන්නත් 15ක් ගත්ත උන්. අයේ ගහන්න ගතොත් ඒ ගානම යයි නේ 🤔
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,333
    67,681
    113
    උනුත් කිව්වේ එහෙමයි.

    අනේ මන්දා බන් මෙහේ ලොකු ගැරාජ් එකකින් කරේ. මාත් ලොකුවට හිතුවේ නැ. කලින් තිබ්බ කාර් එකෙත් ගැහුවා. එකේ වෙනසක් තිබ්බේ නැ. මෙක පෙන්ට් කරන්නත් 15ක් ගත්ත උන්. අයේ ගහන්න ගතොත් ඒ ගානම යයි නේ 🤔
    Awwuta ptichila mada wedila enakota hariyay.tikak kal ohoma duwapn
     
    • Like
    Reactions: nethumshan

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    උනුත් කිව්වේ එහෙමයි.

    අනේ මන්දා බන් මෙහේ ලොකු ගැරාජ් එකකින් කරේ. මාත් ලොකුවට හිතුවේ නැ. කලින් තිබ්බ කාර් එකෙත් ගැහුවා. එකේ වෙනසක් තිබ්බේ නැ. මෙක පෙන්ට් කරන්නත් 15ක් ගත්ත උන්. අයේ ගහන්න ගතොත් ඒ ගානම යයි නේ 🤔
    Cut and polish karala balanna godak durata hariyai...mokakda wahane??
     
    • Like
    Reactions: nethumshan

    MangoPearsApple

    Well-known member
  • Feb 28, 2022
    486
    654
    93

    Yes.