කාර් එකේ බෆර් එක වැදිලා පෙන්ට් කරා. එත් වෙනස හොදට පෙනවා. මෙක ෆුල් බොඩි කට් ඇන්ඩ් පොලිෂ් පාරක් දාල ගොඩක් ගන්න පුලුවන් වෙයිද?
White
කට් ඇන්ඩ් පොලිෂ් කළාම වෙනස වැඩි
පේන්ට් කෝඩ් එක මැච් කරන්න එපායැ ගහන්න කලින්
කර් එකේ ගහලා තිබ්බ පෙන්ට් කොඩ් එකට ගැහුවේ. උන් නම් කියන්නේ ඔර්ජිනල් පෙන්ට් එක පරණ නිසා වෙනස පෙන්නේ කියලාබැහැ. ආයේ පේන්ට් කරන්න වෙනවා මැච් කරලා.
ආ එහෙනම් ෆුල් බොඩි කට් ඇන්ඩ් පොලිෂ් එකක් කළාම ටිකක් හරියයි කරල බලන්නකර් එකේ ගහලා තිබ්බ පෙන්ට් කොඩ් එකට ගැහුවේ. උන් නම් කියන්නේ ඔර්ජිනල් පෙන්ට් එක පරණ නිසා වෙනස පෙන්නේ කියලා
machan tika kalayak yaddi hariyanawa.කාර් එකේ බෆර් එක වැදිලා පෙන්ට් කරා. එත් වෙනස හොදට පෙනවා. මෙක ෆුල් බොඩි කට් ඇන්ඩ් පොලිෂ් පාරක් දාල ගොඩක් ගන්න පුලුවන් වෙයිද?
වැරදි පේන්ට් එක ගහලා තියෙන්නේකාර් එකේ බෆර් එක වැදිලා පෙන්ට් කරා. එත් වෙනස හොදට පෙනවා. මෙක ෆුල් බොඩි කට් ඇන්ඩ් පොලිෂ් පාරක් දාල ගොඩක් ගන්න පුලුවන් වෙයිද?
උනුත් කිව්වේ එහෙමයි.ආ එහෙනම් ෆුල් බොඩි කට් ඇන්ඩ් පොලිෂ් එකක් කළාම ටිකක් හරියයි කරල බලන්න
අනේ මන්දා බන් මෙහේ ලොකු ගැරාජ් එකකින් කරේ. මාත් ලොකුවට හිතුවේ නැ. කලින් තිබ්බ කාර් එකෙත් ගැහුවා. එකේ වෙනසක් තිබ්බේ නැ. මෙක පෙන්ට් කරන්නත් 15ක් ගත්ත උන්. අයේ ගහන්න ගතොත් ඒ ගානම යයි නේmachan tika kalayak yaddi hariyanawa.
hari nan paint karana kena colour eka match karanna one. original paint eka e widiyatama gawama thamai oka wenne.
fullbody karanna yanna epa. ubata oka awulak nan vehicle paint karana porak allala buffer eka aye paint karanna. but orginal colour eka ewidiyatama newe fade wechcha colour ekata match karala. honda paint wada danna un oka hariyata karanawa. echchara purudu nathi ekek ube wade karanna atte.
Awwuta ptichila mada wedila enakota hariyay.tikak kal ohoma duwapnඋනුත් කිව්වේ එහෙමයි.
අනේ මන්දා බන් මෙහේ ලොකු ගැරාජ් එකකින් කරේ. මාත් ලොකුවට හිතුවේ නැ. කලින් තිබ්බ කාර් එකෙත් ගැහුවා. එකේ වෙනසක් තිබ්බේ නැ. මෙක පෙන්ට් කරන්නත් 15ක් ගත්ත උන්. අයේ ගහන්න ගතොත් ඒ ගානම යයි නේ![]()
Cut and polish karala balanna godak durata hariyai...mokakda wahane??උනුත් කිව්වේ එහෙමයි.
අනේ මන්දා බන් මෙහේ ලොකු ගැරාජ් එකකින් කරේ. මාත් ලොකුවට හිතුවේ නැ. කලින් තිබ්බ කාර් එකෙත් ගැහුවා. එකේ වෙනසක් තිබ්බේ නැ. මෙක පෙන්ට් කරන්නත් 15ක් ගත්ත උන්. අයේ ගහන්න ගතොත් ඒ ගානම යයි නේ![]()
Yes.machan tika kalayak yaddi hariyanawa.