බ්රේක් නැතුව ටොයෝට කාරීනා AA60යෙන් ගිය ගම්පො&a

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    carina-sightings-rare-carina-ra63-2000-gt-pic1.jpg
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    එල :)

    පස්සේ වෙන්ඩ වයිෆ් මොකෝ කිව්වෙ?
    උඹ කිව්වද ඔයා වෙනුවෙන් මම මෙහෙමයි රිස්ක් ගත්තේ සුදූ කියලා? :P

    මේන්ටේන් හරියට නැත්නම් අලුත් පරණ කියලා නෑ බන්. මිට්සුබිශි PO5 ටොයෝටා KR42 දෙකේම ඔය බ්‍රේක් බයින්ඩ් අත්දැකීමට මූණ දුන්නා. එකක් නුවරදි අනික බණ්ඩාරවෙලදි. බයින්ඩ් රෝදේ ලයින් එක බ්ලොක් කරන් රෝද 3නේ බ්‍රෙක් වලින් ආවේ කොලඹ. පැත්තට අදිනවා. එපා උනා ඉතින් හිතේ හැටියට යන්න නැති උනාම. අලුත් බ්‍රේක් ඔයිල් දැකපු නැති වාහන.
     
    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany

    තැන්ක්ස් මචන් කමෙන්ට් කරාට !

    නෑ මචං ඔය කථා කියන්න ගියේ නෑ . සද්ද නැතුව ආවා . පස්සේ ගෙදර ඇවිල්ල තාත්තට කිව්වහම නම් ලණු ඇබුල් ඇතුව අහගත්තා !

    සිරාවටම .බ්‍රේක් බයින්ඩ් වෙන එකයි කලච් වොෂර් යන එකයි නම් ඕනේම නෑ .

    බණ්ඩාරවෙල ඉදං අරං අවා කියන්නේ ඉතින් සුපිරි තමයි! අනික පල්ලම නේ දිගටම
    :yes::yes:
     
    araki

    Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    mewa ithin supiri weda newei, moda weda. break nethuwa wahanayak pare aran yanne ?

    thamangeyi anungeyi jeewitha wala watinakamak danne nethi aya.