බ්ලෙන්ඩර් පාඩම 6

tinto brass

Well-known member
  • Dec 25, 2014
    4,565
    6,115
    113
    මචන් මම 5 කියල දාපු වීඩියෝ එක බලන්න.. ඒක දැක්කහම සමහරු එතනින්ම ගේම අත අරින්න ඇති..

    මෙච්චර දේවල් කරන්න මට බෑ කියල... එච්චර දේවල් කරන්න ඕනේ නැත..

    ෆයිවර් යන්න .. බ්ලෙන්ඩර් සර්ච් කරන්න. උන් කරන දේවල් බලන්න... එතනට ආවනම් ඇති... පස්සේ ලොකු උනාම අනිත් දේවල් පුලුවන්... ඉස්සල්ල හොඳට ෆයිවර් එකේ අනිත් එඋන් කරන දේවල් බලන්න... ඩොලර් 5න් පටන්ගෙන 200 වගේ වෙනකන් දේවල් ගොඩක් තියෙන්නේ මොඩලින්ග්...ඇනිමේශන් රිග්,කැරක්ටර් මේකින්ග්(ස්කල්ප්ට්) වගේ දේවල් ඕනේම නැත.. ඉස්සල්ල පටන්ගන්න,පස්සේ දන්නේ නැති දේවල් එකේන් එක ඉගෙනගන්න ,හැම දේටම ඕන තරම් වීඩියෝ තියෙනවා..හැමැයි මම මෙතන කරන්නේ ඔය එක ලබ්බෙක් වත් කියල දුන්න නැති විදියට උබලට ආසවක් ඇති කරන්න උත්සාහ කරන එක සහ සර්ලව බේසික් ටික දෙන්න යන එක.. ගන්නව නම් ගන්න...


    අද ඉන්ට්‍රෝ එක ඉවරයි... හෙට ඉදන් වැඩ.. සෙට් වෙන අය සෙට් වෙන්න...
     

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,456
    2,087
    113
    එක්කෝ post එකේ අනිත් thread වලට link දාපන් නැත්නං profile එකේ privacy හදපන්