මචන් ලා මන් ගාව අලුත් බ්ලේසර් එකක් තියෙනව එක විකුනගන්න පේලේස් එක්ක් තියෙනවද බන් කොලබ අවට
adum kadekata deepan bn
කුලියට දෙනවා කියලා ගහලා තියෙන තන්වල උන් ඕවා ගන්නවා. හැබැයි උඹට අඩු ගානක් කියයි. ළඟදි බඳින එකෙක්ට දෙන්න පුළුවන් නම් ටිකක් ගානකට දුන්නෑකි.
කොළඹ අවටනම් පිටකොටුවෙ පොඩ්ඩක් වන වන ඇවිදපන් පිට නෑ පිට නෑ කියල ගොඩයන්න පුලුවන් වෙයි.
place ekak dannawada ban
පල පකයා





අඳුරන බුවෙක් හිටියා බන්.
ඕක කලින් කියන්න තිබ්බ නෙහ් සුදූ
එක්කෝ මම යනවා.
![]()

