බ්ලොක්ගල්_මැෂිමක්_ඕනා

Elakiri Pora

Well-known member
  • Feb 7, 2012
    1,158
    380
    83
    ලක්බිම/ලoකාදීප
    බ්ලොක්ගල්_මැෂිමක්_ඕනා

    පාවිච්චි කරපු බ්ලොක් ගල් මැෂිමක් තියනවනන් PM පයින්ඩයක් තීනවද? ලොන්ත පෝල් වෙච්චනන් ඕන් නැහ්.. කොළඹ අවටින් නන් හොදා..නූල උඩ දාගෙන ගියොත් සකලනවා :cool:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    තියෙනවා බන් අපේ ගෙදර එකක්..පල්ලෙහා දාල...වැඩ කරන්නේ නැහැ...විකුණනවද කියල නම් දන්නේ නැහැ හැබැයි...home-made අපේ තාත්තා හැදුවේ...සුපිරි..උබට කඩෙන් වත් ඒ තරම් සුපර් මැෂින් එකක් ගන්න බැහැ..ගල් දෙකේ අච්චුවක් තියෙනවා...:yes:
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    ගල් කපන්න වගේ :P:P

    බම්ප් කිරීමට පමනයි
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    bump.gif