බ්ලොග් වැඩකාරයෝ එන්න

~MK~

Well-known member
  • Sep 1, 2009
    5,789
    247
    83
    Earth
    බ්ලොග් වැඩකාරයෝ එන්න

    මචංලා මේකේ බ්ලොග් වැඩකාරයෝ ඉන්නවා නේද මට කියල දෙනවද බ්ලොග් පොස්ට් එකකට Read more 1k add කරන්නේ කොහොමද කියලා......
     
    මචෝ මේකයි වැඩේ, ඔයාගේ ප්‍රශ්නයම මට දැන් සති කීපයකට උඩදි වුනා. මම Google දෙයියන්ට කියලා කියලා සිංහලෙන් ඕක තියන වෙබ් අඩවි කිපයකටම ගියා. ඒ එකකින්වත් වැඩක් වුනේ නැ. අන්තිමේදි මම English site එකකට ගියා. මේකනම් අනිවාර්යයෙන්ම වැඩ මමත් මේකේ තියන විදිහට තමයි දාගෙන ඉන්නේ.මේක එලකිරිවගේ. මම හිතාගෙන ඉන්නේ මේක සිංහලෙන් මගේ වෙබ් අඩවියේ දාන්න.:D:D:D

    http://www.mybloggertricks.com/2009/05/add-read-more-link-to-your-posts-expand.html
     
    ~MK~

    Well-known member
  • Sep 1, 2009
    5,789
    247
    83
    Earth
    මචෝ මේකයි වැඩේ, ඔයාගේ ප්‍රශ්නයම මට දැන් සති කීපයකට උඩදි වුනා. මම Google දෙයියන්ට කියලා කියලා සිංහලෙන් ඕක තියන වෙබ් අඩවි කිපයකටම ගියා. ඒ එකකින්වත් වැඩක් වුනේ නැ. අන්තිමේදි මම English site එකකට ගියා. මේකනම් අනිවාර්යයෙන්ම වැඩ මමත් මේකේ තියන විදිහට තමයි දාගෙන ඉන්නේ.මේක එලකිරිවගේ. මම හිතාගෙන ඉන්නේ මේක සිංහලෙන් මගේ වෙබ් අඩවියේ දාන්න.:D:D:D

    http://www.mybloggertricks.com/2009/05/add-read-more-link-to-your-posts-expand.html

    ela kolla sinhalen demmama mata pm parak dapan
     
    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    මේ ලින්ක් එකෙන් වැඩේ කරගන්න පුළුවන් වේවී. වැඩි වැඩක් කරන්න නැහැ. ඔයාගේ බ්ලොග් එකේ URL එක දෙන්න විතරයි තියෙන්නේ...

    - Link Within -