බ්ලොග් සින්ඩිය වෙනස් කළා

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,157
    12,706
    113
    38
    මම 2010 සිට කරගෙන් යන සින්ඩියක් තිබෙනවා, විවිධ නම් වලින් විවිධ Domain වලින් මේක කළා මන් මේක, මේක කලින් තිබ්බේ ඔය Photo එකේ තියෙනවා වගේ, කලින් එකේ සමහර අයට ලෝඩ් වෙන්න පරක්කුයි කිව්වා පොස්ට් වැඩි නිසා Home එකේ මේ නිසා වෙනස් කළා සයිට් එක. කලින්ට වඩා දැන් සයිට් එක හොදද නරකද කියලා ඔයාලගේ අදහස් දැන ගන්න ඕනේ, ඒ වගේම ඔයාලගේ බ්ලොග් තියෙනවා නම් මේකට එකතු කරන්න https://sithuvili.net/

    screenshot-sithuvili.net-2022.06.22-19_40_00.png
     
    • Love
    Reactions: elektro

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    එල, ඉංග්‍රීසි ආටිකල්ස් වැඩි කරානම් හොඳයි නේද??
     
    • Like
    Reactions: Nadun26

    dilanexe

    Well-known member
  • Aug 1, 2015
    1,297
    1,825
    113
    මම 2010 සිට කරගෙන් යන සින්ඩියක් තිබෙනවා, විවිධ නම් වලින් විවිධ Domain වලින් මේක කළා මන් මේක, මේක කලින් තිබ්බේ ඔය Photo එකේ තියෙනවා වගේ, කලින් එකේ සමහර අයට ලෝඩ් වෙන්න පරක්කුයි කිව්වා පොස්ට් වැඩි නිසා Home එකේ මේ නිසා වෙනස් කළා සයිට් එක. කලින්ට වඩා දැන් සයිට් එක හොදද නරකද කියලා ඔයාලගේ අදහස් දැන ගන්න ඕනේ, ඒ වගේම ඔයාලගේ බ්ලොග් තියෙනවා නම් මේකට එකතු කරන්න https://sithuvili.net/

    View attachment 175219
    ඇඩ් කරන්න බැනේ බන්
    done
     
    Last edited:

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,157
    12,706
    113
    38
    2008 athal
    මට මේ සයිට් එක නිසා ගොඩක් දේවල් ලැබුණා ඒ නිසා අමතක කරන්න හිතෙන්නේ නෑ මචෝ එක නිසා කරනවා
    mage ekath thibba da koheda oke
    එහෙමද ? බ්ලොග් එක මොකක් ද කිව්වොත් චෙක් කරලා ම කියන්නම්

    ඇඩ් කරන්න බැනේ බන්
    මෙතනින් ඉල්ලුම් කරන්න https://sithuvili.net/signup/ මගේ පැත්තෙන් මම එකතු කරන්නම්
     
    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,973
    1,024
    113
    Sri Lanka
    මාස හයකින් මොකුත් ලිව්වෙ නෑ. ඒ හින්දා ලියලා දාන්නම්. මෙතන පොඩි ටයිපින් එරර් එකක් තිබ්බා. පොඩ්ඩක් බලන්න. :love::love::love:
     
    Attachments

    • Screenshot (53).png
      Screenshot (53).png
      29.8 KB · Views: 60

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,157
    12,706
    113
    38
    බම්ප්
    ela
    මාස හයකින් මොකුත් ලිව්වෙ නෑ. ඒ හින්දා ලියලා දාන්නම්. මෙතන පොඩි ටයිපින් එරර් එකක් තිබ්බා. පොඩ්ඩක් බලන්න. :love::love::love:
    ela thank you man hadanm machan,