මම 2010 සිට කරගෙන් යන සින්ඩියක් තිබෙනවා, විවිධ නම් වලින් විවිධ Domain වලින් මේක කළා මන් මේක, මේක කලින් තිබ්බේ ඔය Photo එකේ තියෙනවා වගේ, කලින් එකේ සමහර අයට ලෝඩ් වෙන්න පරක්කුයි කිව්වා පොස්ට් වැඩි නිසා Home එකේ මේ නිසා වෙනස් කළා සයිට් එක. කලින්ට වඩා දැන් සයිට් එක හොදද නරකද කියලා ඔයාලගේ අදහස් දැන ගන්න ඕනේ, ඒ වගේම ඔයාලගේ බ්ලොග් තියෙනවා නම් මේකට එකතු කරන්න https://sithuvili.net/
