අඩෝ ෆයර්ෆොක්ස් එකෙන් එළකිරි එහෙම එන්න ගියාම එපා වෙනවා. පට්ටම ස්ලෝ. ත්රෙඩ් එකක් ඕපන් වෙන්න, රිඇක්ට් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න එහෙම හැට පැයක් යනවා. අනික යූටියුබ් වීඩියෝ එකක් ප්ලේ වෙන්න ලෝඩ් වෙන්න පට්ටම ස්ලෝ. ලෝඩ් වෙලා ලෝඩ් වෙලා 144p වලින් අන්තිමේ ප්ලේ වෙන්නේ.
ක්රෝම් එකේ සට සට ගාල වැඩේ කරතහැකි. ඒ වුනාට ක්රෝම් එකට මාරු වෙන්න බෑ. කියහල්ලකෝ ෆයර්ෆොක්ස් එක ක්රෝම් එකේ මට්ටමට ගන්න විදිහක්, addon, extension අයින් කරන්න නම් කියනන් එපා.
ක්රෝම් එකේ සට සට ගාල වැඩේ කරතහැකි. ඒ වුනාට ක්රෝම් එකට මාරු වෙන්න බෑ. කියහල්ලකෝ ෆයර්ෆොක්ස් එක ක්රෝම් එකේ මට්ටමට ගන්න විදිහක්, addon, extension අයින් කරන්න නම් කියනන් එපා.
මම අවුරුදු 14ක් තිස්සේ පාවිච්චි කරනවා 