බ්‍රව්සරේ ස්පීඩ් කරගන්නේ කොහොමද?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,301
    1
    101,146
    113
    34
    Kalutara
    අඩෝ ෆයර්ෆොක්ස් එකෙන් එළකිරි එහෙම එන්න ගියාම එපා වෙනවා. පට්ටම ස්ලෝ. ත්‍රෙඩ් එකක් ඕපන් වෙන්න, රිඇක්ට් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න එහෙම හැට පැයක් යනවා. අනික යූටියුබ් වීඩියෝ එකක් ප්ලේ වෙන්න ලෝඩ් වෙන්න පට්ටම ස්ලෝ. ලෝඩ් වෙලා ලෝඩ් වෙලා 144p වලින් අන්තිමේ ප්ලේ වෙන්නේ.

    ක්‍රෝම් එකේ සට සට ගාල වැඩේ කරතහැකි. ඒ වුනාට ක්‍රෝම් එකට මාරු වෙන්න බෑ. කියහල්ලකෝ ෆයර්ෆොක්ස් එක ක්‍රෝම් එකේ මට්ටමට ගන්න විදිහක්, addon, extension අයින් කරන්න නම් කියනන් එපා. 😣
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    mage nam kisi awulak nathuwa patta speed enawa.

    Microsoft Edge browser ekenuth enawa hondata. Linux use karanne. windows walath enawa

    Firefox nam use karanne naha, Waterfox use karanawa. hondata enawa okkoma speed hondai

    elakirith enne naththan ban ube mokak hari loku awulak

    elakiri enne nathi wenna ba mona jara connection ekaka unath, koi loke hitiyath elakiri load wenna hadala thiyenne satas gaala
     
    • Love
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,301
    1
    101,146
    113
    34
    Kalutara
    බලපන් JS රන් වෙනකොට අවුලක් තියෙනවද කියල ඩෙව් මොඩ් එක දාල.
    ඒක කොහොමද කරන්නේ?
    chrome eka use karaama moko wenne
    firefox mokatada ?
    ෆයර්ෆොක්ස් එකේ තමා සේරම ලොගින්ස්, හිස්ටරි, කෑෂ් මෙමරි තියෙන්නේ. එව්වා වටිනවා.

    mage nam kisi awulak nathuwa patta speed enawa.

    Microsoft Edge browser ekenuth enawa hondata. Linux use karanne. windows walath enawa

    Firefox nam use karanne naha, Waterfox use karanawa. hondata enawa okkoma speed hondai

    elakirith enne naththan ban ube mokak hari loku awulak

    elakiri enne nathi wenna ba mona jara connection ekaka unath, koi loke hitiyath elakiri load wenna hadala thiyenne satas gaala
    අඩෝ දැන් නම් ටිකක් ස්පීඩ් වුනා වගේ, මොකෝ දන්නේ නෑ එක පාරටම වුනේ.

    උඹේ ෆයර්ෆොක්ස් එකෙන් මෙන්න මේකේ ටෙස්ට් එකක් කරලා රිසල්ට් එක දාපන්කෝ.
    http://www.speed-battle.com/speedtest_e.php

    මේ මම විනාඩි පහකට කලින් කරපු ටෙස්ට් එකේ රිසල්ට් එක.
    y6J009L.png

    මේ දැන් කරපු එක
    5fMuhbF.png

    score එක වැඩි වෙලා වගේම මට ස්පීඩ් එකේ වෙනසකුත් තේරුනා. 🤔

    math firefox ne use krnne. hodata wada ne.. 🤔
    මේකේ ටෙස්ට් කරලා රිසල්ට් එක දාපන්කෝ
    http://www.speed-battle.com/speedtest_e.php
     
    • Like
    Reactions: willpower

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    ඒක කොහොමද කරන්නේ?

    ෆයර්ෆොක්ස් එකේ තමා සේරම ලොගින්ස්, හිස්ටරි, කෑෂ් මෙමරි තියෙන්නේ. එව්වා වටිනවා.

    අඩෝ දැන් නම් ටිකක් ස්පීඩ් වුනා වගේ, මොකෝ දන්නේ නෑ එක පාරටම වුනේ.

    උඹේ ෆයර්ෆොක්ස් එකෙන් මෙන්න මේකේ ටෙස්ට් එකක් කරලා රිසල්ට් එක දාපන්කෝ.
    http://www.speed-battle.com/speedtest_e.php

    මේ මම විනාඩි පහකට කලින් කරපු ටෙස්ට් එකේ රිසල්ට් එක.
    y6J009L.png

    මේ දැන් කරපු එක
    5fMuhbF.png

    score එක වැඩි වෙලා වගේම මට ස්පීඩ් එකේ වෙනසකුත් තේරුනා. 🤔

    මේකේ ටෙස්ට් කරලා රිසල්ට් එක දාපන්කෝ
    http://www.speed-battle.com/speedtest_e.php
    FHm8W8D.png
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    elakiri enna bainan ithin wena mokak hari awulak athi. mamath use karanne firefox matanan oya kiyana awulak na. i5 5th gen laptop ekak use karanneth. monwa wunath edge eka speed mekata wadiya. e wunata mokakdo reason ekakata firefox tharan set wenne na. mage browser eke plugin uth dala thiyenne sahenna.
     
    • Wow
    Reactions: Heshan Daminda

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    හිස්ටරි, කෑෂ් මෙමරි
    bro
    chrome ekath histry ehema wedi unaama slow wenawa
    mamath chrome eka maasekata vithara serayak full histry eka clear karanawa

    browsers wala histry eka thiyaaganne
    api search karapu anupiliwalata
    (wena saadaarana order akakata nemei)
    ethakota api mokak hari aluthen balanna yaddi
    meeta kalin balapu okkoma tika histry eke chekck karanna patan gannawa histry eken load karanna puluwanda kiyala
    100% k kathaawa meeka newei
    nikam idea ekak ganna keewe

    onna ooke histry eka clean karanna ethakota hari yai
     
    • Sad
    Reactions: Heshan Daminda

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    බ්‍රව්සරේ වෙනස් නොකර ගොඩදාගන්න විදිහක් කියහන්කෝ

    about:config

    onna oken tamai machan speed karanna hadanna onaa.. url eke oya uda words deka gahapan.. ena page eke speeds hadanna option godak tiyeanwa.. mata mathakath naa dan.. issara maath hada gena use kara.. matath chrome issara set naa.. eeth passe passemam chrome ekata huru unaa.. uba kiwwa firefox seen eka common seen ekak.. yt video ekak balala speeds hadapan config page eke..

    elakiri wage forum walata firefox wage set naa ithin wena browsers..
     
    • Love
    Reactions: Heshan Daminda

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    Firefox account එකට ඔක්කොම sync කරලා ආපහු install කරලා බලන්න :yes: මම අවුරුදු 14ක් තිස්සේ පාවිච්චි කරනවා :love2:
    මේ tabs 30කටත් වඩා open කරලා තියෙද්දී :)
    Capture.JPG