#facepalm
typical sinhalese![]()
Chemical balance of our body directly impacts to our thoughts and feelings.

#facepalm
typical sinhalese![]()

පිරිමි පුදුම විදියට ලින්ගිකත්වයට ඇබ්බැහි වෙලා ඉන්නව, උන් හිතන්නෙ ජීවිතේ තේරුම ලින්ගික ක්‍රියාවන් කියල, සතුට ලැබෙන්නෙ ලින්ගික ක්‍රියාවන් වලින් කියල...එකෙඃ තාවකාලික ඊනියා සතුටක් ලැබෙනව තමයි, එත් ඔය සතුට අපි ගන්න ඔනෙමද ...?
ලින්ගික ආසාවල් හේතුකොටගෙන පැනනගින ගොඩක් ප්‍රශ්න තියනව. සමාජයට බැස්සම පිරිමි ගෑනු දිහා බලාගෙන කෙල හලනව දැක්කම එපා වෙනව, පිරිමි ගෑනියෙක්ගෙ හිත දිනාගන්න ඕනම දෙයක් කරයි. ඔකෙ තියන ලොකුම ප්‍රශ්නෙ තමයි මිනිස්සුන්ට සමානව සලකන්න බැරි විම. අපි සමාජෙදි කරන ගොඩක් රැගිලි වලට හේතුව විරුද්ඩ ලින්ගිකයන්ව impress කරන්න තියන ආසාව. කවුරු හරි කෙනෙක් දුකෙන් ඉන්නව නම්, උදව් අවශ්‍යව ඉන්නව නම් එහෙම දෙයක් කාගෙ වත් අවදානයට යන්නෙ නෑ. මොකඩ හැමෝම ඉන්නෙ විරුද්ද ලින්ගිකයන්ව impress කිරීමේ game එකේ.
ලින්ගික ක්‍රියාවක් වල තියන ලොකුම ප්‍රශ්නෙ තමයි වර්ගයා බෝවීම. කොච්චර උපත් පාලක ක්‍රම තිබුනත් ඒ කිසිම එකකිඃ සෞක්යාරක්ශිතව ,100%ක් උපත් පාලනය කෙරෙන්නෙ නෑ. ඉතින් බබ්බු හදෙනව! බබ්බු හදන එක මිනිස්සුන්ට කරන්න පුලුවන් නරකම දෙයක්! උබ බබා හදන්න ඉස්සෙල්ල උගෙන් අහනවද හැදුවට කමක් නැද්ද කියල? උගේ අනුමැතීය ගන්නවද? නෑනෙ. උබේ එකමතික තිරණයට ඌව මේ ලොකෙට ගෙනල්ල අතාරිනව. ඊට පස්සෙ ඌත් උබ වගෙම දුක් විදිනව..උබ කියයි එක තමයි ස්වබාව දර්මෙ, එක ගැන කතා කරල වැඩක් නෑ කියල.... ස්වබාව දර්මෙ තියන හැම දේම හරිද? serial killers ල ස්වබාවිකයි, serial rapistsල ස්වබාවිකයි .
තේරුම් ගනින් උබ මේ ලොකෙ මොන ආතල් එක ගත්තන් කවද හරි මැරිල යනව, එතකොට කරපු කිසිම ලබ්බකින් වැඩක් නෑ. උබ උබේ subconscious mind එකෙන් control වෙන robot කෙනෙක් විතරයි.
Chemical balance of our body directly impacts to our thoughts and feelings.![]()
Badu giyama ohoma hithenawa thamai.
Agata pana nathi welawaka moola thada wela gahuwama.
Gahapu baduwa melo rahak Naha kiyala hithunama.
Salli aaith ganna bari bawa mathak unama.
Ohoma hithenawa
no no condam protext 99% of you![]()

වයිට් වෝකරය බලපු ටීවී සීරීස් එක උඹත් බැලුවද?

at means if u have sex 100 times your are likely to impregnate the woman![]()

if condom damage i impregnate.
if not do not impregmante![]()


100% පාලනය වෙන ක්‍රම තියෙනව..කොච්චර උපත් පාලක ක්‍රම තිබුනත් ඒ කිසිම එකකිඃ සෞක්යාරක්ශිතව ,100%ක් උපත් පාලනය කෙරෙන්නෙ නෑ.

tho aluth kramayak hoya gaththada?![]()
ඇයි බොල බූරු පුතේ ගැහැනියකගෙ පැලෝපීය නාලය ............ කරාම 1000% ක් උපත් පාලනය වෙනවනෙ, බබෙක්නෙ උබ,දැනුම ඔච්චරම දුර්වලද , තව කොච්ච්චර ක්‍රම තියෙනවද 100% පාලනය වෙන අනේ මන්ද උබත්..

ලුප් ලුප්![]()
ලූප් එක අතේ තියාගෙන උපන් ළමයි ඉන්නව ඒක හරි යන්නෙ නැ 100% ක් සාර්තක නැ..

ඇයි බොල බූරු පුතේ ගැහැනියකගෙ පැලෝපීය නාලය ............ කරාම 1000% ක් උපත් පාලනය වෙනවනෙ, බබෙක්නෙ උබ,දැනුම ඔච්චරම දුර්වලද , තව කොච්ච්චර ක්‍රම තියෙනවද 100% පාලනය වෙන අනේ මන්ද උබත්..
ඇයි බොල බූරු පුතේ ගැහැනියකගෙ පැලෝපීය නාලය ............ කරාම 1000% ක් උපත් පාලනය වෙනවනෙ, බබෙක්නෙ උබ,දැනුම ඔච්චරම දුර්වලද , තව කොච්ච්චර ක්‍රම තියෙනවද 100% පාලනය වෙන අනේ මන්ද උබත්..
right chemical balance made me understand the Truth. More importantly if made my accept the truth




