බ්‍රහ්මචාරිය පතඃ ගෑණු නොපතඃ

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    Badu giyama ohoma hithenawa thamai.


    Agata pana nathi welawaka moola thada wela gahuwama.
    Gahapu baduwa melo rahak Naha kiyala hithunama.
    Salli aaith ganna bari bawa mathak unama.


    Ohoma hithenawa
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    පිරිමි පුදුම විදියට ලින්ගිකත්වයට ඇබ්බැහි වෙලා ඉන්නව, උන් හිතන්නෙ ජීවිතේ තේරුම ලින්ගික ක්‍රියාවන් කියල, සතුට ලැබෙන්නෙ ලින්ගික ක්‍රියාවන් වලින් කියල...එකෙඃ තාවකාලික ඊනියා සතුටක් ලැබෙනව තමයි, එත් ඔය සතුට අපි ගන්න ඔනෙමද ...?

    ලින්ගික ආසාවල් හේතුකොටගෙන පැනනගින ගොඩක් ප්‍රශ්න තියනව. සමාජයට බැස්සම පිරිමි ගෑනු දිහා බලාගෙන කෙල හලනව දැක්කම එපා වෙනව, පිරිමි ගෑනියෙක්ගෙ හිත දිනාගන්න ඕනම දෙයක් කරයි. ඔකෙ තියන ලොකුම ප්‍රශ්නෙ තමයි මිනිස්සුන්ට සමානව සලකන්න බැරි විම. අපි සමාජෙදි කරන ගොඩක් රැගිලි වලට හේතුව විරුද්ඩ ලින්ගිකයන්ව impress කරන්න තියන ආසාව. කවුරු හරි කෙනෙක් දුකෙන් ඉන්නව නම්, උදව් අවශ්‍යව ඉන්නව නම් එහෙම දෙයක් කාගෙ වත් අවදානයට යන්නෙ නෑ. මොකඩ හැමෝම ඉන්නෙ විරුද්ද ලින්ගිකයන්ව impress කිරීමේ game එකේ.

    ලින්ගික ක්‍රියාවක් වල තියන ලොකුම ප්‍රශ්නෙ තමයි වර්ගයා බෝවීම. කොච්චර උපත් පාලක ක්‍රම තිබුනත් ඒ කිසිම එකකිඃ සෞක්යාරක්ශිතව ,100%ක් උපත් පාලනය කෙරෙන්නෙ නෑ. ඉතින් බබ්බු හදෙනව! බබ්බු හදන එක මිනිස්සුන්ට කරන්න පුලුවන් නරකම දෙයක්! උබ බබා හදන්න ඉස්සෙල්ල උගෙන් අහනවද හැදුවට කමක් නැද්ද කියල? උගේ අනුමැතීය ගන්නවද? නෑනෙ. උබේ එකමතික තිරණයට ඌව මේ ලොකෙට ගෙනල්ල අතාරිනව. ඊට පස්සෙ ඌත් උබ වගෙම දුක් විදිනව..උබ කියයි එක තමයි ස්වබාව දර්මෙ, එක ගැන කතා කරල වැඩක් නෑ කියල.... ස්වබාව දර්මෙ තියන හැම දේම හරිද? serial killers ල ස්වබාවිකයි, serial rapistsල ස්වබාවිකයි .

    තේරුම් ගනින් උබ මේ ලොකෙ මොන ආතල් එක ගත්තන් කවද හරි මැරිල යනව, එතකොට කරපු කිසිම ලබ්බකින් වැඩක් නෑ. උබ උබේ subconscious mind එකෙන් control වෙන robot කෙනෙක් විතරයි.



    වයිට් වෝකරය බලපු ටීවී සීරීස් එක උඹත් බැලුවද?
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Chemical balance of our body directly impacts to our thoughts and feelings. ;)


    Badu giyama ohoma hithenawa thamai.


    Agata pana nathi welawaka moola thada wela gahuwama.
    Gahapu baduwa melo rahak Naha kiyala hithunama.
    Salli aaith ganna bari bawa mathak unama.


    Ohoma hithenawa

    right chemical balance made me understand the Truth. More importantly if made my accept the truth




    no no condam protext 99% of you :yes:

    that means if u have sex 100 times your are likely to impregnate the woman:angry:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොච්චර උපත් පාලක ක්‍රම තිබුනත් ඒ කිසිම එකකිඃ සෞක්යාරක්ශිතව ,100%ක් උපත් පාලනය කෙරෙන්නෙ නෑ.
    100% පාලනය වෙන ක්‍රම තියෙනව..:yes:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    tho aluth kramayak hoya gaththada? :dull:

    ඇයි බොල බූරු පුතේ ගැහැනියකගෙ පැලෝපීය නාලය ............ කරාම 1000% ක් උපත් පාලනය වෙනවනෙ, බබෙක්නෙ උබ,දැනුම ඔච්චරම දුර්වලද , තව කොච්ච්චර ක්‍රම තියෙනවද 100% පාලනය වෙන අනේ මන්ද උබත්..
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    ඇයි බොල බූරු පුතේ ගැහැනියකගෙ පැලෝපීය නාලය ............ කරාම 1000% ක් උපත් පාලනය වෙනවනෙ, බබෙක්නෙ උබ,දැනුම ඔච්චරම දුර්වලද , තව කොච්ච්චර ක්‍රම තියෙනවද 100% පාලනය වෙන අනේ මන්ද උබත්..

    ලුප් ලුප් :baffled:
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    ලූප් එක අතේ තියාගෙන උපන් ළමයි ඉන්නව ඒක හරි යන්නෙ නැ 100% ක් සාර්තක නැ..

    සාර්ථක වෙච්ච උනුත් ඉන්නවා මචන් :yes:
    උබ කියපු එකත් හරි.
     

    Punkyguy

    Member
    Oct 1, 2018
    95
    8
    0
    ඇයි බොල බූරු පුතේ ගැහැනියකගෙ පැලෝපීය නාලය ............ කරාම 1000% ක් උපත් පාලනය වෙනවනෙ, බබෙක්නෙ උබ,දැනුම ඔච්චරම දුර්වලද , තව කොච්ච්චර ක්‍රම තියෙනවද 100% පාලනය වෙන අනේ මන්ද උබත්..

    Oya ithin danna tarama tamai oketh failure rate ekak thiyenawalu gonoo.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඇයි බොල බූරු පුතේ ගැහැනියකගෙ පැලෝපීය නාලය ............ කරාම 1000% ක් උපත් පාලනය වෙනවනෙ, බබෙක්නෙ උබ,දැනුම ඔච්චරම දුර්වලද , තව කොච්ච්චර ක්‍රම තියෙනවද 100% පාලනය වෙන අනේ මන්ද උබත්..

    gon wesiye!!
    kisima kryamayak na 100 risk free..
    Essure method eke pawa 0.1% risk ekak thiyanwa

    anika, uba hithanawada hama ganima oya mathod ekata kamathi wei kiyala
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    right chemical balance made me understand the Truth. More importantly if made my accept the truth


    Hari hari ithin uba kiyana de waradi dheyak kiyala mama kiwwe nAhane. Mama ekata ekaga naha kiwweth nAhane. Smaharawita right chemical balance eke thathwe ara mama kalin kiyapu awasthawak wennath puluwan neda? Badu giya welawak? :D:D
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,173
    4,083
    113
    invoke db "Injected Memory"
    ගොඩක් අය මේ වගේ වෙනස් වෙන්නෙ තමන්ගෙ හොර ගැනිට තව හොර ම්නිහෙක් ඉන්නවා කියලා දැන ගත්තම,
    තමන්ගෙ ගැනිට හොර ම්නිහෙක් ඉන්නවා කියලා දැන ගන්න එකට වඩා හිතට අමාරුයි හොර ගැනිට තව හොර මිනිහෙක් ඉන්නවා කියලා දැන ගත්තම, මූනටම පොන්නයා කිව්වා වගේ නෙහ්,

    ඉවස හිටපන් බ‍ං, ඕකි ආයෙ හොයාගෙන එයි, අපි හිටපු ගමන් ඉස්සර බලපු වැල මතක් වෙලා ආයෙඑ නෙට් එක පීරගෙන ඒවා හොනවා වගේ තමයි, උන්ට ආයෙ දවසක අපෙන් කන්න ආස වෙනවා., අන්න එදාට හිතේ කහටත් එක්ක අත පය දිග ඇරලා තෙල් ටික මාරු කරගනින්, ඊට පස්සෙ ඔය දාර්ශනික අදහස් ඇවිත් ඔලුව කුරුවල් වෙන එක නවතියි get well soon bro ,... :yes::yes::yes::yes:
     
    Last edited: