බ්‍රහ්මචාරී කොල්ලො ඉන්නවද මේකේ?

lovethebomb

Well-known member
  • Apr 18, 2015
    4,785
    9,158
    113
    ගෑනු සංහතියෙන් ඒකමතිකව බ්‍රහ්මචාරී කරවපු කොල්ලො නම් ඉන්නව.
     
    • Like
    Reactions: Stimulus mind

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,813
    113
    මාලඹේ
    උඹට ඇටයක් නෑ කියල තියෙන්නෙ. තාම තේරුන්නෑ නේද?

    අන්න ඒකයි නිකන් යවන ඉස්කෝලෙට ගිහින් 8 වත් පාස් වෙන්න කියන්නෙ :lol:
    වැස්සකට වත් ඉස්කෝලෙක ට ඵලයන් ඔය කොට් කරලා තියෙන්නේ මගේ පෝස්ට් එකක් නෙවෙයි පොනස්
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,776
    1
    51,665
    113
    ප*යාගල
    sorry.com
    මෙ ලගදි බේබි ක්‍රිම් ගාල තේ පාරක් ගැහුවා අම්මෝ හිටගෙන ඉන්න පන නැති උනා ඕයි.ඊට්පස්සෙ ආයෙ ගහන්න හිතෙන්නෙත් නැ පන නැති එක මතක් උනම. හෙන මුස්පේන්තුයි
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,021
    2
    54,794
    113
    @Hyaenidae ehema thama oya manussaya geniyek lagata dekala na lu. Lancer ekath ekka thama karana deyak

    Cartoon Yes GIF by SpongeBob SquarePants
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    කොල්ලො නම් මන්දා. කෙල්ලො එහෙම ඉන්නවා. මම දන්න කෙල්ලෙක් ඉන්නවා. කිසිම විදියෙ ඔය වගේ දෙයක් කරන්නෙ නෑ. කොල්ලෙක් එක්කවත් එහෙමට කතාවක්වත් නෑ. Average ලස්සනයි කෙල්ල. සිල් රැකගෙන ඉන්නවා. පුදුමයි එහෙම ඉන්නෙ කොහොමද කියන එකත්. කොල්ලෙක් වෙච්ච අපිට දවස් 5ක් ඉන්නත් බෑ පට්ට අමාරුයි. කෙල්ලො අවුරුදු ගණන් ඉන්නවා. ඒ ගැන හැඟීමක්වත් නැතුව සිල් රැකගෙන.
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මේ ඉන්නේ @2osama 😥
    බ්‍රහ්මචාරී කොල්ලෝ ගැන අහලා දාපු ත්‍රෙඩ් එකේ ඇයි බන් කුණු ඒසියෙක් ව mention කරලා තියෙන්නෙ.. බ්‍රහ්මචාරී වෙනයි #ත්තේ කුණු ගඳට කවුරුත් පැත්ත පළාතේ යන්නේ නැති එක වෙනයි 🤣🤣
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,295
    1
    59,377
    113
    Kaduwela
    බ්‍රහ්මචාරී කොල්ලෝ ගැන අහලා දාපු ත්‍රෙඩ් එකේ ඇයි බන් කුණු ඒසියෙක් ව mention කරලා තියෙන්නෙ.. බ්‍රහ්මචාරී වෙනයි #ත්තේ කුණු ගඳට කවුරුත් පැත්ත පළාතේ යන්නේ නැති එක වෙනයි 🤣🤣
    ඌ ඉතින් ඒ නිසානේ බ්‍රහ්මචාරී වෙලා ඉන්නේ බං. අඩුගානේ බල්ලෙක්වත් උගේ ලගට යන්නේ නෑ
     
    • Haha
    Reactions: siri_ayya and 119©

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    වැස්සකට වත් ඉස්කෝලෙක ට ඵලයන් ඔය කොට් කරලා තියෙන්නේ මගේ පෝස්ට් එකක් නෙවෙයි පොනස්
    අන්න ඒකයි. ඉස්කෝලෙ ගියානං උඹට මේක මොකද්ද කියල හරි තේරෙනව :rofl:
     

    KalyanaMithra001

    Well-known member
  • Aug 25, 2018
    639
    1,060
    93
    ඔය ඉතින් හැමිනෙන්න ඒක මුන් කොලොප්පමට අරන්න්නෙ ඉතින්....!!! උඹලා එක්ක බෑ! සිරානෙ ඇහුවෙ! :growl: :growl: :baffled: