සමහර හින්දු ලබ්දිකයන්ගේ විශ්ස්වාසය වනුයේ ලෝකය නිර්මාණය කලේ බ්‍රහ්මයන් බවයි. ඔව්න්ගේ මතය අනුව ද්‍යාන වැඩීමෙන්බ්‍රහ්මය සමග එක්විය හැකි බව පවසයි.

හොඳ වැඩක් මචන්..![]()
වෛදික යුගයට කළින් දඹදිව තිබ්බේ ඒක දේව වාදයක්. එහිදී විමුක්තිය යනු බ්‍රහ්මන් සමඟ එකතු වීමයි.
නමුත් ආර්යයන් දඹදිවට ආවාට පස්සේ ආර්ය සංස්කෘතිය (බහු දේව වාදී) දඹදිව පැතිරී ගියා.
මෙම සංස්කෘතීන් දෙක මිශ්‍ර වෙලා සෑදුනු සංස්කෘතිය තමයි වෛදික සංස්කෘතිය. මේක බහු දේව වාදී එකක්. බ්‍රහ්මන් සංකල්පය ත්‍රිමූර්තිය ලෙස ප්‍රතිනිර්මාණය වුනා.
වෛදික සංස්කෘතියේ "බ්‍රහ්ම" සම්පූර්ණයෙන් වෙනස් සංකල්පයක්. බ්‍රහ්ම පහල වන්නේම විෂ්ණු ගේ නාභියෙන් ආපු මලක.
උදා- මහාභාරතය කාව්‍යයේ ද්‍රෝණාචාර්ය ගේ මරණය ලංවූ විට ඔහුට බ්‍රහමගේ ලෝකයට එන ලෙසට ආරාධනා කරනවා(Book7). නමුත් මේක අර කියපු විමුක්තිය නෙවෙයි. බ්‍රහමගේ ලෝකයේ ඉපදීම පමණයි.
හින්දු ආගම විකාශය වුනේ වෛදික, බෞද්ධ, ජෛන ආගම් වල මිශ්‍රණයෙන්. එය බුදු දහමට වඩා ලාබාලයි.
ඒ නිසා "විමුක්තිය යනු බ්‍රහ්මන් සමඟ එකතු වීමයි" කියන එක හින්දු මතයක් නොවේ. පාර වෛදික යුගයේ තිබුණු මතයක්...
Nice thread..
Rep++


අකනිටා බ්‍රහ්ම ලෝකය ගැන විතරයි අහලා,කියවලා තිබුනෙ...
ගොඩක් පින් දැනුවත් කලාට
rep+++

