බ්‍රිටිෂ්_එයාර්වේස්

Hinna

Well-known member
  • May 4, 2018
    1,946
    1,036
    113
    Homagama
    මචන්..මම කාලෙක ඉදන් හැම තැනම දැකලා තියනවා මේ 50kg කියන මෙම්බර් මොනවහරි රටක් සම්බන්ධයෙන් ..නැත්තම් වීසා සම්බන්ධයෙන් ...ගුවන් සේවයක් සම්බන්ධයෙන් වැදගත් ත්‍රෙඩ් එකක් දාපුවම එතෙන්ඩ දුවගෙන එන එවුන් උගේ මොකක් හරි දේශපාලන මතයක් සම්බන්ධයෙන් ගැටුමක් හදාගන්න බලනවා..මමනම් උගේ දේශපාලන මතේ මොකද්ද කියලා දන්නේ නැ.දාලා තියන ත්‍රෙඩ් එකේ වටිනාකම බලන්නේ.උගේ දේශපාලන මතේ මට අදාල නැ..මම මෙහෙම කියන්නේ මට වගේම එලකිරියේම තවත් ගොඩක් අයට අවස්තා කීහිපයකදීම මේ 50kg වීසා සම්බන්ධයෙන් එහෙම නිවැරැදි උපදෙස් දීලා තියනවා..වීසා ගන්න අමාරු රටවල් සම්බන්ධයෙන් මූ දීපු උපදෙස් හරියට හරි..ඒකයි මම කිවුවේ මිනිහෙක්ගේ දේශපාලන මතය හැම තැනටම ගාවගන්නේ නැතුව මිනිහගේ වටිනාකමක් තියනවනම් ඒක අගය කරන්න කියලා...(දැන් කියයි මම මුගේ fake එකක් කියලා).ලෝකේ වෙන දියුණු රටවලත් මචන් දේශපාලන මතය ඔස්සේ මිනිස්සු මනින්නේ නැ.ලන්කාවේ දේශපාලන මතවලිනුයි..පක්ශ වලිනුයි..පාට වලිනුයි මිනිස්සු බෙදුනු නිසා තමයි අද රටට මේ තත්වේ ඇතිවුනේ..හිත රිදුනනම් කරන්න දෙයක් නැ හිතුන දේ කිවුවේ...

    uba wage mole adu eun me loketa ipadenna thamange karuma gewanna. Ubage karume loku unata eka samajayata virus ekak. Mata hita ganna puluwan ubalage ammai thattha kochara paw karayo da kiyala ubala wage ekek loketa bihi karanna

    උබල දෙන්නම කිරියට අලුත් නිසා ඕවා තේරුම් ගන්න පොඩි වැඩි බං :lol: ඡන්ද කාලයක තමා උබලට මේ කියන ඒවා තේරුම් ගන්න පුළුවන්..

    කෙටියෙන් කියන්නම්. එළකිරි එක කියන්නේ ලංකාව වටෙන්ම කට්ටිය එන ලොකු community එකක් නිසා මේකෙත් ඔය ඡන්ද කාලෙට එහෙම ලොකු political campaign යනවා. ඒවා handle කරන්න හදපු අකවුන්ට් තමයි මේවා. ෆේස්බුක් එකේ පවා ලොකු campaign යනවා. මෛති දිනවන්න facebook campaign එක කරපු එකා මගෙ යාලුවෙක්. පට්ටම පොරක් උගේ campaign එකෙන් ලොකු ඡන්ද ගානක් මෛත්‍රීපාලට ලැබුනා. ඔය 50KG, erozan, kotanihal, moson වගේ අකවුන්ට් වලින් කරන්නෙත් ඕවම තමා (තව ගොඩක් අකවුන්ට් තියෙනවා). උන්ගේ ජොබ් එක තමා උන්ගේ ලොක්කට වාසි විදියට campaign කරන එක :rofl::rofl:
     
    Last edited:

    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    මම හිතන්නේ මේ 50KG ඩයල් එක මම හිතන එකාම තමයි :oo:
    හැබැයි මූ රනිල්ට කඩේ ගිහින් කරන්නේ මේකේ අනිත් උන්ව අවුස්සලා ආතල් ගන්න එක. :lol: එහෙම නැතුව මුගේ ඇත්ත දේශපාලන මතේ නෙවෙයි. :rofl:


    මූ පස්සේ මේවා බල බල පුක හපාගෙන හිනා වෙනවා ඇති. මු හොඳ පිළිගැනීමක් තියෙන අවුරුදු 35 ක වගේ ඩයල් එකක්. :baffled: ඊට වඩා මොකුත් ඕන නෑ, උගේ ආතල් එක ඌ ගනී..:lol: