බ්‍රිතාන්‍යය; දෙපස ම පරාජිතයි

xcorat

Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    බ්‍රිතාන්‍යය; දෙපස ම පරාජිතයි

    බ්‍රිතාන්‍යය; දෙපස ම පරාජිතයි
    13439125_10208548481402185_1523872499338342597_n.jpg

    "මෙය යුරෝපා සංගමයේ අවසානයේ ආරම්භය දැයි" ඊයේ ප්‍රසිද්ධ මාධ්‍ය හමුවක අවසන් ප්‍රශ්නය ලෙස යුරෝපා සංගම් ප්‍රධානියාගෙන් මාධ්‍යවේදීනියක විසින් ඇසූ විට සභාපතිවරයා අවිනිශ්චිත බැල්මක් පෙන්වා මුහුණ බිමට හරවමින් ප්‍රකාශ කළේ "නෑ. මම හිතනවා එහෙම නොවෙයි කියල" යනුවෙනි. වචන කෙසේ වෙතත්, සභාපතිවරයාගේ ශරීර ඉරියව් නම් පැහැදිළි ව ප්‍රකාශ කළේ "ඔව්. මම හිතනවා එහෙම වෙයි කියල" යනුවෙන් ය.
    අද බ්‍රිතාන්‍ය ඇතුළු ලොව පුරා කොටස් වෙළඳපොල හා මුදල් ඒකක එකපිට එක කඩා වැටෙන විට යුරෝපා සංගමයෙන් 'පිටවෙමු' 'නොවෙමු' යන කඳවුරු දෙකේ ම පිරිස් තමාගේ ඉදිරි අනාගතය කෙසේ ලියවෙන්නේ දැයි සිතා ගැනුමට අපහසුව රූපවාහිනි තිර ඉදිරියේ "විශේෂඥ" අදහස්වලට සමවැදී සිටිති. ජනමත විචාරණයේ දී ජයග්‍රහණය කළේ අන් කිසිවක් නොව ජාතිකත්වය හා එහි පැවැත්මට බාහිරින් එල්ල වෙමින් පැවති තර්ජනයට වන ප්‍රතිචාරය බව අමුතුවෙන් කිවයුතු නැත. එම ප්‍රශ්නය අබිමුව මෙම වෙන්වීම නිසා රටේ ආර්ථිකයට එල්ල විය හැකි දැඩි අවදානම පවා පසෙක දැමීමට තරම් බ්‍රිතාන්‍ය ජනයා නිර්භය විය. කෙසේ වෙතත්, මේ පාර්ශව දෙක ම පරාජය වූ බව මගේ නම් හැඟීම ය.
    බ්‍රිතාන්‍යයේ වසර 40ක ම අතීතය නිර්වචනය වී තිබුණේ යුරෝපා සංගම්ය සමග වන සබඳතාවකිනි. ඔවුන් ඒ තුළින් නෙලාගත් විපුල ඵල තිබේ. බදුවලට හසු නොවෙමින් සිය භාණ්ඩ යුරෝපයේ සෙසු රටවලට යැවීම හරහා පමණක් බ්‍රිතාන්‍ය ව්‍යාපාරිකයින් ලැබූ වාසි අපමණ ය. බ්‍රිතාන්‍ය නිෂ්පාදකයාට යුරෝපය ම තනි යායක් විය. දශක ගණනාවක් තිස්සේ මෙම ව්‍යාපාර වර්ධනය වූයේ යුරෝපය ම තම වෙළඳපොල බව සිතන මානසිකත්වයක ය. එහෙත් දැන් ඒ සියල්ල එක් වරම යළි නිර්වචනය කරගත යුතු ව තිබේ. බ්‍රිතාන්‍යයේ කුඩා, මධ්‍යම හා මහාපරිමාන ව්‍යාපාර කරකවා අතහැර තිබේ.
    ඉදිරි වසර දෙක තුන තුළ මේ රටට ගොඩ ඒමට හැකිවනු ඇතැයි සිතිය නොහැකි ය. මන්ද මුළු බ්‍රිතාන්‍ය පමණක් නොව යුරෝපය ම දැන් විශාල ආර්ථික හා දේශපාලන ප්‍රතිපත්ති ව්‍යාකූලතාවකට හසු වීම වැළකිය නොහැකි ය. එකිනෙකා මත යැපුණු ව්‍යාපාර-නිෂ්පාදන හා සේවා- තම ව්‍යාපාරික උපක්‍රම හා සැලසුම් පිළිබද අලුතින් සිතන්නට සිදුවන පසුබිමක ව්‍යාපාර විස්වාසය කඩා වැටීම අනිවාර්ය ඵලයකි.
    මේ අතර, ඉදිරියේ දී යුරෝපා සංගමයේ සෙසු රටවල ද වෙන්වීමේ ප්‍රවණතා ඇතිවීම අපේක්‍ෂා කළ හැකි ය. මන්ද බ්‍රිතාන්‍ය නැති වීමෙන් සංගමය ලැබුවේ දැඩි චිත්ත ධෛර්ය පසුබෑමකි. සෙසු රටවල ද මෙම ප්‍රවණතාව ඇති වීමේ ප්‍රතිපළයක් ලෙස එම රටවල ව්‍යාපාර විස්වාසයට ඒ තුළින් වල බලපෑම සුවිසල් වේ. මන්ද ව්‍යාපාරිකයින් මෙවැනි හදිසි වෙන්වීමකට මුහුණ දීමට සිදුවනු ඇති බව සිතමින් සිය ව්‍යාපාර දේශීය ව සැලසුම් කිරීමට උනන්දු වීම ය. ඒ තුළින් සංගමයට නව පීඩනක් එල්ල විය හැකි අතර ව්‍යාපාර හැකි ලී සංගමය පිළිබඳ විස්වාසය හීනවනු ඇත.
    බ්‍රිතාන්‍යට වෙන්වීමේ අයිතියක් ඇත. එහෙත් ඔවුන් එකතු වූයේ ඇයි? ප්‍රශ්නය මේ ය. වරක් යුරෝපය සමග එකතු වීමට ඡන්දය ප්‍රකාශ කළේ ද මේ ජනතාවම ය. මෙවැනි සංගම් දේශපාලනය අසාර්ථක බව මොවුන් එදා තේරුම් ගත්තා නම් අද මෙවැනි අවිනිශ්චිත අනාගතයකට මුහුණ දීමට සිදු නොවනු ඇත. වසර 43ක් ගිය පසු-තම සකලවිධ පද්ධතිය ම යුරෝපයට ගැටගසා දැමීමෙන් පසු ගත් මේ හදිසි තීරණයේ තේරුම කුමක් ද? අපට මින් ගත හැකි පාඩම මේ ය.

    By Mahinda Pathirana
     
    senanayake39

    Well-known member
  • Sep 22, 2007
    3,053
    59
    48
    @ Hade
    මාගේ පවුද්ගලික අත්දැකීම මතනම්, මෙය මෙසේ සිදුවන බවට මීට වසර ගනනාවකට පෙර සිටම පෙරනිමිති පහල වෙමින් තිබුණි. අවුරුදු ගනනාවකට පෙර පෝලන්ත ජනයා දහස් ගනනින් බ්‍රිතාන්‍ය රැකියා වෙළදපොල ආක්ක්‍රමනය කරනවිට, බ්‍රිතාන්‍ය වැසියන්ට තමන්ගේ රටේ රැකියාවක නිරතවීමට අසීරු වාතාවරණයක් ඇති විය. උදාහරනයක් ලෙස, බ්‍රිතාන්‍යයේ ඉදිකිරීම්, ජලනල කාර්මික සහ අනෙකුත් කම්කරු රැකියා දහස් ගනනක් එරට වැසියාට අහිමිවිය. පෝලන්ත වැසියන් අඩු පඩියට වැඩ කරනවිට, බ්‍රිතාන්‍ය වැසියන්ට තමන්ගේ රටේ තමන්ගේ ජීවන වියදම වත් සපුරාගත නොහැකි තරම් අඩු ගෙවීම් වලට වැඩකළ නොහැකි විය. කම්කරු රැකියා වලින් ඇරබුන මෙම රැකියා ආක්ක්‍රමනය, ඉන් නොනැවතී කාර්යාල රැකියා සහ අනෙකුත් රැකියා මාර්ගයන්ද අක්ක්රමනය කරන්නට විය.

    මෑත කාලින උදහරනයක් ලෙස, රුමේනියානු හොර තක්කඩි බ්‍රිතාන්‍යයට රිංගාගෙන සාමාන්‍ය වැසියාගේ ජීවන රටාවට හානි පමුනුවමින් හැසිරුන අයුරු ඉතාමත් අප්‍රිය ජනකය. එපමනක් නොව ඔවුන්ගේ ආගමනයෙන් යම්කිසි දුරකට බ්‍රිතාන්‍යය තුල අපරාධ සහ මංකොල්ලකෑම් ඉහලයාමක්ද දක්නට ලැබුණි. රුමේනියානු සම්බවයක් සහිත හොර තක්කඩි දෙදෙනෙකු මාගෙන්ද පවුම් 800 මුදලක් මංකොල්ල කෑවේය.

    ආර්ථික ප්‍රශ්න කෙසේවෙතත්, බ්‍රිතාන්‍යය වැසියා තමන්ගේ නිදහස් ජීවන රටාවට පිටස්තරයන්ගෙන් බලපෑම් එල්ල වනවාට කිසිසෙත් කැමති නැත. අත්තනෝමතික ලෙස යුරෝපා සංගමයට සාමාජිකයන් බදවා ගැනීමෙන් සිදු වුයේ, බ්‍රිතාන්‍යයේ සාමාන්‍ය වැඩ කරන ජනයාගේ බදු මුදල් මෙම අලුතින් බදවා ගත් රටවල් තුලට පොම්ප කිරීමය. එංගලන්තය තුල, ආසියාතිකයන් වන අප ඉමහත් කැපකිරීමෙන් හම්බ කරන මුදලින් බදු ගෙවුවද, අපහට නැති විශේෂ වරප්‍රසාද, අලුතින් පැමිණෙන මෙම යුරෝපා මංකොල්ල කරුවන් හට අවැසිය. :angry::angry:

    ශ්‍රී ලාංකික අපද, අසල්වැසි ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කිරීමේදී ඉතාමත් ප්‍රවේසම් විය යුතු වන්නේ මේ නිසාවෙනි.
    :angry::angry::angry:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    බ්‍රිතානයේ ඉන්න මිනිසුන්ට නම් වාසි කියල කියනවා. එත් පිටිඔන් යන්න බලන් ඉන්න උන්ට වැසි ස්රනගත්යෝ වගේ යන්න බලන් ඉන්න උනාට එහෙම මන් හිතන විදියට
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මාගේ පවුද්ගලික අත්දැකීම මතනම්, මෙය මෙසේ සිදුවන බවට මීට වසර ගනනාවකට පෙර සිටම පෙරනිමිති පහල වෙමින් තිබුණි. අවුරුදු ගනනාවකට පෙර පෝලන්ත ජනයා දහස් ගනනින් බ්‍රිතාන්‍ය රැකියා වෙළදපොල ආක්ක්‍රමනය කරනවිට, බ්‍රිතාන්‍ය වැසියන්ට තමන්ගේ රටේ රැකියාවක නිරතවීමට අසීරු වාතාවරණයක් ඇති විය. උදාහරනයක් ලෙස, බ්‍රිතාන්‍යයේ ඉදිකිරීම්, ජලනල කාර්මික සහ අනෙකුත් කම්කරු රැකියා දහස් ගනනක් එරට වැසියාට අහිමිවිය. පෝලන්ත වැසියන් අඩු පඩියට වැඩ කරනවිට, බ්‍රිතාන්‍ය වැසියන්ට තමන්ගේ රටේ තමන්ගේ ජීවන වියදම වත් සපුරාගත නොහැකි තරම් අඩු ගෙවීම් වලට වැඩකළ නොහැකි විය. කම්කරු රැකියා වලින් ඇරබුන මෙම රැකියා ආක්ක්‍රමනය, ඉන් නොනැවතී කාර්යාල රැකියා සහ අනෙකුත් රැකියා මාර්ගයන්ද අක්ක්රමනය කරන්නට විය.

    මෑත කාලින උදහරනයක් ලෙස, රුමේනියානු හොර තක්කඩි බ්‍රිතාන්‍යයට රිංගාගෙන සාමාන්‍ය වැසියාගේ ජීවන රටාවට හානි පමුනුවමින් හැසිරුන අයුරු ඉතාමත් අප්‍රිය ජනකය. එපමනක් නොව ඔවුන්ගේ ආගමනයෙන් යම්කිසි දුරකට බ්‍රිතාන්‍යය තුල අපරාධ සහ මංකොල්ලකෑම් ඉහලයාමක්ද දක්නට ලැබුණි. රුමේනියානු සම්බවයක් සහිත හොර තක්කඩි දෙදෙනෙකු මාගෙන්ද පවුම් 800 මුදලක් මංකොල්ල කෑවේය.

    ආර්ථික ප්‍රශ්න කෙසේවෙතත්, බ්‍රිතාන්‍යය වැසියා තමන්ගේ නිදහස් ජීවන රටාවට පිටස්තරයන්ගෙන් බලපෑම් එල්ල වනවාට කිසිසෙත් කැමති නැත. අත්තනෝමතික ලෙස යුරෝපා සංගමයට සාමාජිකයන් බදවා ගැනීමෙන් සිදු වුයේ, බ්‍රිතාන්‍යයේ සාමාන්‍ය වැඩ කරන ජනයාගේ බදු මුදල් මෙම අලුතින් බදවා ගත් රටවල් තුලට පොම්ප කිරීමය. එංගලන්තය තුල, ආසියාතිකයන් වන අප ඉමහත් කැපකිරීමෙන් හම්බ කරන මුදලින් බදු ගෙවුවද, අපහට නැති විශේෂ වරප්‍රසාද, අලුතින් පැමිණෙන මෙම යුරෝපා මංකොල්ල කරුවන් හට අවැසිය. :angry::angry:

    ශ්‍රී ලාංකික අපද, අසල්වැසි ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කිරීමේදී ඉතාමත් ප්‍රවේසම් විය යුතු වන්නේ මේ නිසාවෙනි.
    :angry::angry::angry:

    aththa ban. api ekka innawa Romanian un student loan eka gahala uni yanneth na athal eke innawa mehe. api marigena part time karala jiwath wenne
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    මාගේ පවුද්ගලික අත්දැකීම මතනම්, මෙය මෙසේ සිදුවන බවට මීට වසර ගනනාවකට පෙර සිටම පෙරනිමිති පහල වෙමින් තිබුණි. අවුරුදු ගනනාවකට පෙර පෝලන්ත ජනයා දහස් ගනනින් බ්‍රිතාන්‍ය රැකියා වෙළදපොල ආක්ක්‍රමනය කරනවිට, බ්‍රිතාන්‍ය වැසියන්ට තමන්ගේ රටේ රැකියාවක නිරතවීමට අසීරු වාතාවරණයක් ඇති විය. උදාහරනයක් ලෙස, බ්‍රිතාන්‍යයේ ඉදිකිරීම්, ජලනල කාර්මික සහ අනෙකුත් කම්කරු රැකියා දහස් ගනනක් එරට වැසියාට අහිමිවිය. පෝලන්ත වැසියන් අඩු පඩියට වැඩ කරනවිට, බ්‍රිතාන්‍ය වැසියන්ට තමන්ගේ රටේ තමන්ගේ ජීවන වියදම වත් සපුරාගත නොහැකි තරම් අඩු ගෙවීම් වලට වැඩකළ නොහැකි විය. කම්කරු රැකියා වලින් ඇරබුන මෙම රැකියා ආක්ක්‍රමනය, ඉන් නොනැවතී කාර්යාල රැකියා සහ අනෙකුත් රැකියා මාර්ගයන්ද අක්ක්රමනය කරන්නට විය.

    මෑත කාලින උදහරනයක් ලෙස, රුමේනියානු හොර තක්කඩි බ්‍රිතාන්‍යයට රිංගාගෙන සාමාන්‍ය වැසියාගේ ජීවන රටාවට හානි පමුනුවමින් හැසිරුන අයුරු ඉතාමත් අප්‍රිය ජනකය. එපමනක් නොව ඔවුන්ගේ ආගමනයෙන් යම්කිසි දුරකට බ්‍රිතාන්‍යය තුල අපරාධ සහ මංකොල්ලකෑම් ඉහලයාමක්ද දක්නට ලැබුණි. රුමේනියානු සම්බවයක් සහිත හොර තක්කඩි දෙදෙනෙකු මාගෙන්ද පවුම් 800 මුදලක් මංකොල්ල කෑවේය.

    ආර්ථික ප්‍රශ්න කෙසේවෙතත්, බ්‍රිතාන්‍යය වැසියා තමන්ගේ නිදහස් ජීවන රටාවට පිටස්තරයන්ගෙන් බලපෑම් එල්ල වනවාට කිසිසෙත් කැමති නැත. අත්තනෝමතික ලෙස යුරෝපා සංගමයට සාමාජිකයන් බදවා ගැනීමෙන් සිදු වුයේ, බ්‍රිතාන්‍යයේ සාමාන්‍ය වැඩ කරන ජනයාගේ බදු මුදල් මෙම අලුතින් බදවා ගත් රටවල් තුලට පොම්ප කිරීමය. එංගලන්තය තුල, ආසියාතිකයන් වන අප ඉමහත් කැපකිරීමෙන් හම්බ කරන මුදලින් බදු ගෙවුවද, අපහට නැති විශේෂ වරප්‍රසාද, අලුතින් පැමිණෙන මෙම යුරෝපා මංකොල්ල කරුවන් හට අවැසිය. :angry::angry:

    ශ්‍රී ලාංකික අපද, අසල්වැසි ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කිරීමේදී ඉතාමත් ප්‍රවේසම් විය යුතු වන්නේ මේ නිසාවෙනි.
    :angry::angry::angry:
    :nerd:
     
    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    මුනුත් දවසක කියයි වෙනස මාරයි රට හමාරයි කියලා
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    උන්ටනම් දැන් හරි තේරුනා .එත් අපේ හරක් ඉක්ට ගෙනත් අතින් අරන් පුකෙන් තියාගන්න හදන්නේ :angry::sorry:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    The probability of Brexit is not 100%

    Outlook:

    The Brexit story is going to change course a dozen times over the next few months. The eventual outcome is by no means clear. And make no mistake—Cameron is still in the driver's seat. As noted above, the Brexit leaders, including Bad-Hair Boris, were as surprised as anyone about the outcome and seem to have no plan at all.

    Cameron will address a regular EU summit tomorrow in Brussels and on Wednesday, the 27 members will meet without Cameron. If Brexit goes according to schedule, the new UK PM would submit Article 50 on Nov 1 and negotiations would have to be completed by Oct. 31, 2018. (Europeans wouldn't like talks to drag on until the European Parliament elections in May 2019.) The legal date for departure could therefore be set for Jan. 1, 2019, 46 years to the day after the U.K. joined.

    The probability of Brexit is not 100%. Parliament has to ratify the referendum and the new PM has to invoke Article 50. It will not be an easy path to both events. It's not inconceivable that Britain will change its mind and that Europe will let it. For that to happen, two big changes need to get made and both are political. We see two key failures:

    link
     
    xcorat

    Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    මරුසිරා;20338045 said:
    උන්ටනම් දැන් හරි තේරුනා .එත් අපේ හරක් ඉක්ට ගෙනත් අතින් අරන් පුකෙන් තියාගන්න හදන්නේ :angry::sorry:

    :D:D:D:D:yes::yes::yes::yes: