දැන් කියන්න ඕන දේවල් රචනා ගැහුවත් වැඩක් නෑ බං ගෑනු සත පහකට ගනන් ගන්නෑ. ලංකාවෙ කෙල්ලෙක් බ්‍රේකප් වෙන්න හිත හදාගත්තා කියන්නෙ ඊටපස්සෙ උබව පඩේකට වටින්නෙ නෑ උන්ට කියන දෙයක් ගනන් ගන්නෙත් නෑ. කොල්ලොන්ට ඕක හිතාගන්න බැරි වෙනවා. මොකද්ද යකෝ මේ අවුරුදු ගානක් එකට ඉදලා කටවල් කාගෙන ජීවිතේ එකට ප්ලෑන් කරගෙන හිටපු එකී වලි ගිය එක බ්‍රේකප් වෙන්න යන එක හරි හැබැයි එකපාරට නිකං හන්දියෙ කුඩ්ඩෙක් ඒකිට කතාකරාම වගේ ඌට සලකන්නෙ ඇයි කියලා? ඕක ඕවර් ගියාම තමා අර නිව්ස් වල වැටෙන්නෙ පෙම්වතා විසින් පෙම්වතියට පිහි පාර 17ක් දී ඝාතනය කරයි වගේ සීන්. ඒහින්දා ගිය හුත්තවල් වලට ආය කතාකරන්න හිතන්නවත් එපා. ගේමක් ගහලා ගොඩ යමු. ඊටපස්සෙ හොද කෙල්ලෙක් හොයාගෙන ගේමක් ගහමු. අනිත් එක මේ බ්‍රේකප් වෙච්ච වෙලේ නං කෙල්ලො හොයන්න හිතන්නවත් එපා ඈ. මේ වෙලේ උබේ දුක අහන ඕන ගූ කෑල්ලකට උබ කැමති වෙයි. ඒ හින්දා මාස 3ක් වත් යන්න දියන් මොලේ කෙමිකල් බැලන්ස් වෙලා එන්න. ඩිප්‍රෙශන් ගතිය වැඩී වගේනං specialist psychiatrist කෙනෙක් හම්බෙලා antidepressants ගනිං. එතකොට ඒකෙන් කෙමිකල් ටික බැලන්ස් වෙන නිසා වැඩේ ලේසියි පහසුයි. මොකද මේකෙ උන් ඕක අමතක කරපන්, ආතල් එකේ ඉදපන්, ට්‍රිප් යමන් etc කිව්වට විදවන්නෙ උබනෙ? මම උබ උනානං මම බෙහෙත් ගන්නවා
මුල් කොටසට හෙතුව තමයි කොල්ලන්ට පෙන ලස්සනට හෙන කට්ටක් කාලා කෙල්ලව සෙට් කරගන්නවා, නමුත් එ කෙල්ල කැමති වෙලා නෙවෙයි කෙල්ලොත් පස්සෙන් එන නිසා සෙට් වෙනවා, කෙල්ලටත් කාට හරි හිත ගිය දවසට කතන්දරෙ වෙනස් වෙනවා, අපිට කාව හරි ලස්සනට පෙනුනට එ අයට අපිව ලස්සනට පෙනවද කියන කතන්දරෙ අපිට තෙරෙන්නෙ නැ, ඉතින් ඉට පස්සෙ කෙල්ලො චපලයි අරකයි මෙකයි කතන්දර ගොඩයි

