බ්‍රේකප් එකක් වුනාම මෙන්න මේක බොලාටත් තියේද?

mastech

Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    දැන් කියන්න ඕන දේවල් රචනා ගැහුවත් වැඩක් නෑ බං ගෑනු සත පහකට ගනන් ගන්නෑ. ලංකාවෙ කෙල්ලෙක් බ්‍රේකප් වෙන්න හිත හදාගත්තා කියන්නෙ ඊටපස්සෙ උබව පඩේකට වටින්නෙ නෑ උන්ට කියන දෙයක් ගනන් ගන්නෙත් නෑ. කොල්ලොන්ට ඕක හිතාගන්න බැරි වෙනවා. මොකද්ද යකෝ මේ අවුරුදු ගානක් එකට ඉදලා කටවල් කාගෙන ජීවිතේ එකට ප්ලෑන් කරගෙන හිටපු එකී වලි ගිය එක බ්‍රේකප් වෙන්න යන එක හරි හැබැයි එකපාරට නිකං හන්දියෙ කුඩ්ඩෙක් ඒකිට කතාකරාම වගේ ඌට සලකන්නෙ ඇයි කියලා? ඕක ඕවර් ගියාම තමා අර නිව්ස් වල වැටෙන්නෙ පෙම්වතා විසින් පෙම්වතියට පිහි පාර 17ක් දී ඝාතනය කරයි වගේ සීන්. ඒහින්දා ගිය හුත්තවල් වලට ආය කතාකරන්න හිතන්නවත් එපා. ගේමක් ගහලා ගොඩ යමු. ඊටපස්සෙ හොද කෙල්ලෙක් හොයාගෙන ගේමක් ගහමු. අනිත් එක මේ බ්‍රේකප් වෙච්ච වෙලේ නං කෙල්ලො හොයන්න හිතන්නවත් එපා ඈ. මේ වෙලේ උබේ දුක අහන ඕන ගූ කෑල්ලකට උබ කැමති වෙයි. ඒ හින්දා මාස 3ක් වත් යන්න දියන් මොලේ කෙමිකල් බැලන්ස් වෙලා එන්න. ඩිප්‍රෙශන් ගතිය වැඩී වගේනං specialist psychiatrist කෙනෙක් හම්බෙලා antidepressants ගනිං. එතකොට ඒකෙන් කෙමිකල් ටික බැලන්ස් වෙන නිසා වැඩේ ලේසියි පහසුයි. මොකද මේකෙ උන් ඕක අමතක කරපන්, ආතල් එකේ ඉදපන්, ට්‍රිප් යමන් etc කිව්වට විදවන්නෙ උබනෙ? මම උබ උනානං මම බෙහෙත් ගන්නවා

    මුල් කොටසට හෙතුව තමයි කොල්ලන්ට පෙන ලස්සනට හෙන කට්ටක් කාලා කෙල්ලව සෙට් කරගන්නවා, නමුත් එ කෙල්ල කැමති වෙලා නෙවෙයි කෙල්ලොත් පස්සෙන් එන නිසා සෙට් වෙනවා, කෙල්ලටත් කාට හරි හිත ගිය දවසට කතන්දරෙ වෙනස් වෙනවා, අපිට කාව හරි ලස්සනට පෙනුනට එ අයට අපිව ලස්සනට පෙනවද කියන කතන්දරෙ අපිට තෙරෙන්නෙ නැ, ඉතින් ඉට පස්සෙ කෙල්ලො චපලයි අරකයි මෙකයි කතන්දර ගොඩයි
     

    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,780
    113
    ඇයි එන්නද ? අනේ හු"
    ඒ කෙල්ලට යන්න ඕන කිව්වම මම කිසිම දෙයක් අහන්නේ නැතුව කියන්නේ නැතුව හා යන්න කියල කිව්වනේ. ඒ තරමටම මටත් එපා වෙලානේ තිබ්බේ. එතකන් මම තමුසේ කියලවත් උඹ බන් බොලන් කියලවත් බැනලා නෑ. ඒකි මට සලකපු විදිහට මට කඳුළු ඇවිල්ල තියෙනවා. ඒ තරම්ම මාව ඩෝන්ට් කෙයාර් ගානට කතා කලේ.

    හැබැයි දැන් දැන් මට කියන්න තිබ්බා නම් කියල හිතෙන දේවල් ටිකක් හිතට එනවා. ආයේ කතා කලොත් මෙහෙම කියනවා මෙහෙම කියනවා කියල හිතෙනවා සමහර දේවල්. බනින්න හිතෙනවා. හැබැයි හොයාගෙන ගිහිල්ලා නෙමෙයි. ආයේ කතා කලොත්. කොහොමද බන් මේකෙත් ගොඩ යන්නේ.. 😣😣😣
    wena dekata busy weyan.. eki gena hithena eka adu wenawa sure.. uba mona hari asa deyak karapan welawak thiyana welawal walata
     
    • Love
    Reactions: Heshan Daminda

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    ඔය කියන්න හිතෙන දේවල් ටික text file එකක් open කරලා ලියලා දාන්න. එහෙම නැත්නම් voice record කරන්න. ඔහොම දවස් දෙක තුනක් හරි හිතට එන ඒවා ලියලා, record කරලා දාන්න. පිලිවෙලට ලස්සනට නෙවෙයි අගක් මුලක් නැතුව මතක් වෙන මතක් වෙන විදියට. කියන්න මුකුත් හිතට එන්නෙ නැති වුණාම නවත්තන්න.

    ඊට පස්සෙ ටික දවසකින් අර ලියපුවා, record කරපුවා ඔක්කොම හොයලා delete කරලා දාන්න. ආයෙ මතක් වුණොත් ආයෙ ලියලා delete කරන්න. ගෙදරට වෙලා බිබී ඉන්න එපා මේ ටිකෙ. දවසක් දෙකක් කොහෙහරි ගිහින් ඇවිදලා එන්න.

    ඉන්නගමන් දේවල් ටිකක් තේරුම්ගන්න බලන්න
    අම්මා තාත්තා ඇරුණාම වෙන කිසිම කෙනෙක්ට අපිව හැඟීම් දැනීම් තියෙන මනුස්සයෙක් විදියට ලොකු වටිනාකමක් නෑ. සමහර වෙලාවට අම්මා තාත්තාට වුණත් අපිව insurance එකක් විතරයි. එතකොට යන්තම් මාස ගාණක affair එකක් තිබුණ කෙල්ලෙක්ට තියා අවුරුදු දහයක් විතර කසාඳ බැදලා ඉන්න ගෑනු කෙනෙක්ට වුණත් අපි ගැන තියෙන්නෙ සීමා සහිත වටිනාකමක්. ඊට වඩා වටින කෙනෙක් හොයගත්තට පස්සෙ අපෙන් වැඩක් නෑ. සාමාන්‍යයෙන් ලංකාවෙ නම් අවු 20-24 කාලේ වගේ යාළු වුණ කොල්ලෙක් කෙල්ලෙක් ඇරෙන්න අනිත් බහුතරයක් ආදරය මත තියෙන සම්බන්ධතා නෙවෙයි. ඉතින් එහෙම ඒවා ගැන ඕනවාට වඩා බලාපොරොත්තු තියාගන්න එපා.

    අනිත් එක peer pressure එකට දේවල් කරන එක නවත්තන්න. 30න් බඳින්න 35න් බඳින්න ඕනි කියලා දින වකවාණු දෙන්න බෑ, ඒවා හැමෝටම ගැලපෙන්නෙත් නෑ. තමන් ලෑස්ති නම් 20න් වුණත් පුලුවන්, ලෑස්ති නැත්නම් 40 වුණත් කරන්න දෙයක් නෑ. බඳින එක අමතක කරලා කෙල්ලො ආශ්‍රය කරන්න. ඔය අතරෙදි අදහස් ගැලපෙන තමන්ව තේරුම් ගත්ත අයව හම්බවෙයි.
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,899
    22,239
    113
    Kaer Morhen
    thewitcher.com
    උබ මොනවා කීවත් දැන් වැඩක් නෑ, ඔලුවෙන් හිටන් කීවත් ආයේ මොනවත් වෙනස් වෙයි කියලද උබ හිතන්නේ? වටේ ගියත් outcome එක ඕක විතරයි. මමත් කියවලා තියනවා ඔහොම, එක තමා මට තියන regret එක. පුකට පයින් ගහලා පල හු@ කිව නං වැඩේ ඉවරයි. උබ වෙන එකක් බලාගනින් දැන්. පොඩ්ඩක් social event වලට එහෙම ගිහින් කතා බහ කරලා මිනිස්සු අදුරගනින්. 35 වෙනකං විතර අවුලක් නෑ නේ.
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    නොදකින්
    ලක්ෂයක් වියදම් කරලා කන්නදුන්න එකේ ඕකිව බොක්ස් එකකට රූම් එකකට ඇදලා සැපක් ගන්න බැරි උනාද. ඒකිට හිතෙන්න ඇති කලින් උන්නම් යාළුවෙලා සතියෙන් මට අරින්නත් හැදුවා මාස දෙකක් ගිහිනුත් මුගෙන් මුකුත් නෑ පොන්නක් වෙන්න ඇති කියලා :(
     

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    අම්මා තාත්තා ඇරුණාම වෙන කිසිම කෙනෙක්ට අපිව හැඟීම් දැනීම් තියෙන මනුස්සයෙක් විදියට ලොකු වටිනාකමක් නෑ. සමහර වෙලාවට අම්මා තාත්තාට වුණත් අපිව insurance එකක් විතරයි. එතකොට යන්තම් මාස ගාණක affair එකක් තිබුණ කෙල්ලෙක්ට තියා අවුරුදු දහයක් විතර කසාඳ බැදලා ඉන්න ගෑනු කෙනෙක්ට වුණත් අපි ගැන තියෙන්නෙ සීමා සහිත වටිනාකමක්. ඊට වඩා වටින කෙනෙක් හොයගත්තට පස්සෙ අපෙන් වැඩක් නෑ. සාමාන්‍යයෙන් ලංකාවෙ නම් අවු 20-24 කාලේ වගේ යාළු වුණ කොල්ලෙක් කෙල්ලෙක් ඇරෙන්න අනිත් බහුතරයක් ආදරය මත තියෙන සම්බන්ධතා නෙවෙයි. ඉතින් එහෙම ඒවා ගැන ඕනවාට වඩා බලාපොරොත්තු තියාගන්න එපා.
    තිත්ත ඇත්ත 💯
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    උඹේ පලවෙනි එක නෙවේනෙ බං ඔය.

    රිලේෂන්ෂිප් එකක් ගැන අඩුවෙන් කෙයාර් කරන කෙනා තමා ඒ රිලේෂන්ෂිප් එක කන්ට්‍රෝල් කරන්නෙ. උඹට ඕකිට තවත් බනින්න හිතෙනව කියන්නෙ උඹ තවම ඔය රිලේෂන්ෂිප් එක ගැන කෙයාර් කරනව. ඒකි ටිකක් ඇඹරුනොත් ආයෙම වරදට සමාව දෙනව. Don't be that dude. Move on. It's over.
    අඩෝ මේක ඇත්තම ඇත්ත
     

    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    ඉන්නගමන් දේවල් ටිකක් තේරුම්ගන්න බලන්න
    අම්මා තාත්තා ඇරුණාම වෙන කිසිම කෙනෙක්ට අපිව හැඟීම් දැනීම් තියෙන මනුස්සයෙක් විදියට ලොකු වටිනාකමක් නෑ. සමහර වෙලාවට අම්මා තාත්තාට වුණත් අපිව insurance එකක් විතරයි.

    අම්මලගෙ තාත්තලාගෙ ෆෙවරිට් ලමයින්ට් ගෙවල ඉඩම් ලියලා ලන්කාවෙ කොච්චර සහොදර සහොදරියො මිනි මාරාගෙන ඇද්ද,

    අම්මලා තාත්තලා කියන්නෙත් ආසාවෙන් පැවැත්ම ගෙනියන කොටසක් විතරයි
     
    • Sad
    Reactions: Heshan Daminda

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,511
    100,683
    113
    @PHBhagya නුලක්වත් පන්නල ගොඩ දාගන්න බැරි වෙයිද?

    මොක උනත් හේෂාන් මේකේ දාන්න එපා හැම රෙද්දක්ම කරන්න කලින්. සිංහලුන්ගේ ඇස්වහ වැදිලා දැන් හතර පස් දෙනෙක්ම වලකජ්ජ ගහලා තියෙන්නේ.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,247
    1
    61,669
    113
    Mother Earth
    ඕනම දෙයක් ගැන ඕනවට වඩා හිතන්න එපා. සතුට තියෙන්නෙ තමුන් ළඟ මයි. ඒකි උබව දාල යන්න හේතුවක් ඇතිනේ. අන්න ඒ හේතුව විතරක්ම අහපන්. ඒ හේතුව හදා ගනින්. තප්පරේකටවත් දුක් වෙන්න එපා. උබට දැන් ඔය කෙල්ල සෙට් වුණා වගේ සතුටෙන් හිටියොත් කෙල්ලො 100ක් වුණත් සෙට් කර ගන්න පුළුවන්. :)