බ්‍රේකප් එකක් වුනාම මෙන්න මේක බොලාටත් තියේද?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,317
    1
    101,167
    113
    34
    Kalutara
    ඕනම දෙයක් ගැන ඕනවට වඩා හිතන්න එපා. සතුට තියෙන්නෙ තමුන් ළඟ මයි. ඒකි උබව දාල යන්න හේතුවක් ඇතිනේ. අන්න ඒ හේතුව විතරක්ම අහපන්. ඒ හේතුව හදා ගනින්. තප්පරේකටවත් දුක් වෙන්න එපා. උබට දැන් ඔය කෙල්ල සෙට් වුණා වගේ සතුටෙන් හිටියොත් කෙල්ලො 100ක් වුණත් සෙට් කර ගන්න පුළුවන්. :)
    හේතු විදිහට නම් දාහක් දේවල් හිතෙනව. ඒකිට ඕන වුනා හැබැයි අපි කාත් කවුරුවත් නැති ගානට බඳිනව නම්. එහෙම පුලුවන්ද බන් මට. ඒකි අම්මා තාත්ත කියන දේවත් අහන්නෙ නැති ගානට ඉන්නෙ. මම දෙපැත්තම බැලන්ස් කරද්දි ඒකිට ඕන ඒකිට ඕනම දේ විතරක් තනි මතේට කරන්න. ඒක හදාගන්න ඕන වැරැද්දක් නම් මම වටේ පිටේ කවුරුත් නැති ගානට අහසින් වැටුන ගානට මම ඉන්න ඕන.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,511
    100,680
    113
    හේතු විදිහට නම් දාහක් දේවල් හිතෙනව. ඒකිට ඕන වුනා හැබැයි අපි කාත් කවුරුවත් නැති ගානට බඳිනව නම්. එහෙම පුලුවන්ද බන් මට. ඒකි අම්මා තාත්ත කියන දේවත් අහන්නෙ නැති ගානට ඉන්නෙ. මම දෙපැත්තම බැලන්ස් කරද්දි ඒකිට ඕන ඒකිට ඕනම දේ විතරක් තනි මතේට කරන්න. ඒක හදාගන්න ඕන වැරැද්දක් නම් මම වටේ පිටේ කවුරුත් නැති ගානට අහසින් වැටුන ගානට මම ඉන්න ඕන.
    යන්න ඕනි උනාම හේතු හැදෙනවා බං. උබට හොඳ දෙයක් වෙයි ඉස්සරහට. එච්චර සිරියස් ගන්න එපා. ❤️❤️
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,326
    2,614
    113
    Colombo
    ඕනම දෙයක් ගැන ඕනවට වඩා හිතන්න එපා. සතුට තියෙන්නෙ තමුන් ළඟ මයි. ඒකි උබව දාල යන්න හේතුවක් ඇතිනේ. අන්න ඒ හේතුව විතරක්ම අහපන්. ඒ හේතුව හදා ගනින්. තප්පරේකටවත් දුක් වෙන්න එපා. උබට දැන් ඔය කෙල්ල සෙට් වුණා වගේ සතුටෙන් හිටියොත් කෙල්ලො 100ක් වුණත් සෙට් කර ගන්න පුළුවන්. :)
    සතුට තියෙන්නෙ තමුන් ළඟ මයි. 100%
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,239
    1
    61,663
    113
    Mother Earth
    හේතු විදිහට නම් දාහක් දේවල් හිතෙනව. ඒකිට ඕන වුනා හැබැයි අපි කාත් කවුරුවත් නැති ගානට බඳිනව නම්. එහෙම පුලුවන්ද බන් මට. ඒකි අම්මා තාත්ත කියන දේවත් අහන්නෙ නැති ගානට ඉන්නෙ. මම දෙපැත්තම බැලන්ස් කරද්දි ඒකිට ඕන ඒකිට ඕනම දේ විතරක් තනි මතේට කරන්න. ඒක හදාගන්න ඕන වැරැද්දක් නම් මම වටේ පිටේ කවුරුත් නැති ගානට අහසින් වැටුන ගානට මම ඉන්න ඕන.
    යකෝ ඒකද break up වෙන්න හේතුව ? wtf ඕවා කතා කරල විසඳගන්න පුළුවන් ප්‍රශ්ණනේ. උබව ඕන නෑ කියල එයා නම් තීරණය කරේ උබ තප්පරේකටවත් ඒ ගැන හිතන්න එපා. :cool:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,808
    167,465
    113
    එකමත් එක රටක
    උට්ටෝ ඔය කොහෙවත් යන හුත්තක් ගැන හිත හිත තව කාලේ කන්නේ නැතුව ඊලග අවුරුද්ද පටන්ගන්න කලින් ගේමක් ගහන්න පටන් ගනින්.. ඒකිට මොනවද කියන්නේ කියලවත් හිතන්න වෙලාව කන්න එපා....
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,239
    1
    61,663
    113
    Mother Earth
    සතුට තියෙන්නෙ තමුන් ළඟ මයි. 100%
    මචන් සතුට/සතුටෙන් ඉන්නවා කියන්නෙ තමුන් ගන්න තීරණයක්. :) "මොනා වුණත් මම සතුටින් ඉන්නවා" කියන්නෙ තමුන් ගන්න තීරණයක්.
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    ඒ කෙල්ලට යන්න ඕන කිව්වම මම කිසිම දෙයක් අහන්නේ නැතුව කියන්නේ නැතුව හා යන්න කියල කිව්වනේ. ඒ තරමටම මටත් එපා වෙලානේ තිබ්බේ. එතකන් මම තමුසේ කියලවත් උඹ බන් බොලන් කියලවත් බැනලා නෑ. ඒකි මට සලකපු විදිහට මට කඳුළු ඇවිල්ල තියෙනවා. ඒ තරම්ම මාව ඩෝන්ට් කෙයාර් ගානට කතා කලේ.

    හැබැයි දැන් දැන් මට කියන්න තිබ්බා නම් කියල හිතෙන දේවල් ටිකක් හිතට එනවා. ආයේ කතා කලොත් මෙහෙම කියනවා මෙහෙම කියනවා කියල හිතෙනවා සමහර දේවල්. බනින්න හිතෙනවා. හැබැයි හොයාගෙන ගිහිල්ලා නෙමෙයි. ආයේ කතා කලොත්. කොහොමද බන් මේකෙත් ගොඩ යන්නේ.. 😣😣😣
    yaluwek set karaa kiyapu eka breakup wunaada :unsure: :unsure:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,335
    30,110
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මුලින් නටනකොටම මම කිව්වා 🤔
    උඹට ගෑනු හරියන්නේ නෑ, මේකේ ඉන්න තනිකඩ මිට්ටෙක් තමයි හරියන්නේ😐

    වේදනාව යවාගන්න ලස්සනට විස්තරේ ටයිප් කරලා වෙච්ච දේවල්, උඹ කරන්න හිටිය දේවල්, බනින්න හදපු බැනුම් දාලා, හොඳට කියවලා ඩිලීට් කරල දාපම්.

    පබ්ල්ශ් නං කරන්න එපා. වේදනාව ලියල ඩිලීට් කරපං.
     
    Last edited:
    • Love
    Reactions: Heshan Daminda

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,675
    3,398
    113
    ඒ කෙල්ලට යන්න ඕන කිව්වම මම කිසිම දෙයක් අහන්නේ නැතුව කියන්නේ නැතුව හා යන්න කියල කිව්වනේ. ඒ තරමටම මටත් එපා වෙලානේ තිබ්බේ. එතකන් මම තමුසේ කියලවත් උඹ බන් බොලන් කියලවත් බැනලා නෑ. ඒකි මට සලකපු විදිහට මට කඳුළු ඇවිල්ල තියෙනවා. ඒ තරම්ම මාව ඩෝන්ට් කෙයාර් ගානට කතා කලේ.

    හැබැයි දැන් දැන් මට කියන්න තිබ්බා නම් කියල හිතෙන දේවල් ටිකක් හිතට එනවා. ආයේ කතා කලොත් මෙහෙම කියනවා මෙහෙම කියනවා කියල හිතෙනවා සමහර දේවල්. බනින්න හිතෙනවා. හැබැයි හොයාගෙන ගිහිල්ලා නෙමෙයි. ආයේ කතා කලොත්. කොහොමද බන් මේකෙත් ගොඩ යන්නේ.. 😣😣😣
    Full story aka kiyapan moko ahema une kiyala …mama dekka bolaa wedding gannath plan karanawa
     
    • Sad
    Reactions: Heshan Daminda

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,808
    1
    9,694
    113
    colombo
    ඔය සේරම උබේ මොළය දාන ට්‍රික්ස් උබට ඇත්තටම ඒකිට දෙයක් කියන්න ඕනෑවට නෙමෙයි උබ ඔය කතා කරන්න හදන්නේ. එයා උබ ගැන තාමත් හිතනවද, දැන් එයාට උබේ අගේ තේරෙනවද කියලා බලන්නයි උබට ඕනි. අපි පුද්ගලයෙක්ට ඇබ්බැහි වුනහම අපි ඇබ්බැහි වෙන්නේ ඒ පුද්ගලයට විතරක්ම නෙමෙයි එයත් එක්ක අපි daily routine එක අරන් ගිය විදිහටත් අපි ඇබ්බැහි වෙනවා. ඔය සිතුවිලි උබේ හිතට එන හැමවෙලේම උබේ මනස දිහා පිටස්තර පුද්ගලයෙක් වගෙ බලන් ඉදලා ඒ බොලද සිතුවිලි වලට අනුකම්පා කරපන්. මේ වෙලාවේ වෙන්න් පුලුවන් හොඳම දේ තමයි උබට වෙලා තියෙන්නේ. ආයේ ඒක් ජජ් කරන්න යන්න එපා. ආයෙත් එයාට කතා කරලා කියන්න දෙයක් නෑ කෙනෙක්ට දෙන්න පුළුවන් හොඳම දඩුවම තමයි වචනයක්වත් නොකියා ඇත්ත තේරුම් අරන් පාඩුවේ අයින් වෙන එක. ඒක ඇති එයාට ජීවිත කාලෙම කල්පනා කරන්න. The universe works in mysterious ways. හැම වෙලේම universe එක ගැන විශ්වාසයෙන් ඉදපන්. උබට මේ වෙච්ච දේට ස්තූති කරපන්. Thank me later.
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,675
    3,398
    113
    ඕවා ඔහොම තමා. මටත් මේ මාස ගානකට කලින් අහක බලං ගිහිං ඩිවයිඩර් අයිලන්ඩ් එකක් උඩිං ඩෝං ගාල ගිහිං බිම වැටුණ. ඒජන්ට් ගාවට දෙපාරක් දාල බලල දෙපාරම කිසිම අවුලක් නෑ කිව්වත් අලයින්මන්ට් එක බලල ඒකෙ හදන්න දෙයක් නෑ කියල කිව්වත් තාම හිතට අප්සෙට්
    Oya magula wikunapan matawath…nethnam hithee senasima neee..magenam saran barang gala wedilama dan achchara ganak nee
     
    • Wow
    Reactions: Heshan Daminda