බ්‍රේකප් එකක් වුනාම මෙන්න මේක බොලාටත් තියේද?

Dead Cupid

Well-known member
  • Aug 12, 2008
    2,639
    6,843
    113
    මට නම් පෙනෙන්නේ උඹෙත් වරදක් තියනව.
    නැත්නම් සෙට් වෙන හැම කෙල්ලෙක්ම අවුල් වෙන්න විදියක් නැ.
     
    • Sad
    Reactions: Heshan Daminda

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,821
    1
    11,158
    113
    math giya may wala bootak kawa.awurudu eka hamarak love eka.gewal walinuth awa giya.eka nan mageth waradi thibba. dan aye kellek innawa mn goda kalekata klin try karapu kellek meya. ohoma thama bn jiwithe kello enawa ynawa. aithi wenda thiyena kella kohen hri karakila hambenawa. umba oya qwa kella nan nawathuna ekamai honda.thanikara ledak wenawa marry kala nan. umba loka naduwakin beruna kiyala hitha hadaganin macn :yes:
     
    • Love
    Reactions: Heshan Daminda

    icewiz

    Well-known member
  • Dec 19, 2023
    2,401
    3,207
    113
    කෙලවෙන රටක ඉදන් අඩු කුලේ මයින්ඩ් සෙට් කෙල්ලෙක් බදින්න නොවී බේරුනු එක ගැන සතුටු නැද්ද
    බැන්දට පස්සෙ ඕවා එලියට ආව නම් කොහොමද ලමයෙකුත් බඩේ ඉදන් හතර වටේට හිර වෙලා ඉද්දි
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,079
    113
    මන් එලියන් කෙනෙක්ද බන් ? :confused:

    මට ඉස්කෝලේ ලවු එක කැමති නෑ කිවුව වෙලෙත් මට ඒ හැටි ගානක් වුනේ නැ එකී මගේ මුනටම කියලත් තව 3-4 දෙනෙක් ඉස්සරහ.
    මන් ආ හරි කමක් නැ කිව්වා. :nerd:
    පන්තියට ඇවිත් පොඩ්ඩක් ඔලුව ගහන් හිටියා ඒකත් අනික් වුන්ට පේන්න මම නිකම් දුකෙන් ඉන්නව වගේ කියන්න, :baffled:

    ඒ කාලේ ඒ ඇක්ට් එක හෙන ෆෙමස් :lol:
    අනික බූට් එකක් කෑවම මු යම් දෙයක් achieve කරන්න ට්‍රය් එකක් දුන්නාය කියල වගේ vibe එකක් තිබ්බ ඒ කාලේ
    කෙල්ලෝ එහෙම හිත සනසන්න එනවා :rolleyes:

    පිස්සු විකාරයි
    මට දුක තියා මොනව වුනාද කියලවත් ගානක් තිබ්බේ නැ.

    ඊටපස්සේ සෙට් වෙච්ච ගැනුත් අයින් වෙන්න ඕනා වුනාම මන් හා හරි කියල නව්ත්තුව,
    සම්ම්හර එවුන්ට මම ම හිතලා නැවැත්තුව,

    මට කිසිම පසුතැවීමක් නෑ බන්. මට තේරෙන්නෙත් නෑ මේ ගොඩක් අය බූට් කනවා කියල දුක් වේවි දගලන එක ගැන,

    මට හිතෙන්නේ ජිවත් වෙන්න තියෙන්නේ තව මෙච්චර කාලයයි ඕව ගැන හිත හිතා මොන මගුලක් කරන්නද කියල ?

    අනේ මන්දා මට වෙලාවකට හිතෙනවා එක්කෝ මගේ අවුලක්ද නැත්නම් මේ සමාජේ හිතන පතන විදියේ අවුලක්ද කියල,.

    මොකද ඒ ගිය එකියක් ගැනවත් දුකක් නෑ මට

    (මගේ දෙමව්පියන්ගේ කිසිම ප්‍රශ්නයක් නැ එහෙම. එයාල ඉන්නකන් දෙන්නට දෙන්නා රණ්ඩු වේවි යාලු වේවි පිස්සු කෙල කෙල ආදරෙන් හිටියා.)

    @Heshan Daminda

    oya uththawal amathaka karala ada session ekata set weyan

    8 ta thiyena kiwwa
    ------ Post added on Dec 25, 2023 at 6:35 PM
     
    • Sad
    Reactions: Heshan Daminda

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,675
    3,398
    113
    mama full details ekka comment ekak "breakup reason" kiyana wena ekekge thread ekaka damma. balapan eka.
    දැක්කා ..:)
    Dan beluwe…

    මම දකින දේ උබට කියන්නම් ..මගේ අත්දැකීම් එක්ක…..උබ කලබලවෙනවා වැඩි බන් ….අනික කසාද බදිනවා කියන්නේ ටිකක් අවබෝදෙන් කරන්න ඕන වැඩක්…

    ඔය කෙල්ල ෂුවර් එකටම ඔයාව බදින්න හදිසි කරන්න ඇත්තේ කාටහරි රිද්දවන්න ඕන කමකට ..ඒකයි ඉක්මනටම පොතේ අත්සන් කරලා හරි යමු කියලා කියන්න ඇත්තේ …

    කෙල්ලෙක් සෙට් උන ගමන් කසාද බදින්න ඉක්මන් වෙන්න එපා වයස යනවා අනන් මනම් කියලා එක එකා කියන බයිලා අහලා …ටික දවසක් ආශ්‍රය කරලා බලපන් ,මොකෝ ගොඩක් උන් ඉන්නවා අවුරුද්දක් ඇතුලත අනිවාර්යෙන් වහගෙන ඉන්න ගති එලියට එනවා ..බොහොම පරිසම් වෙන්න ඕන relationship වලදි

    මිනිහෙක් කසාද බැන්ද නොබැන්ද කියලා ජිවිතේ වෙනස් වෙන්නේ නෑ බන් …කසාදේ වෙනුවෙන් ජිවත් වෙන්න නරකයි

    Thamanta gelpena geni kawada hari hamba wei ..ikman wenna epa..
     
    encarta

    Well-known member
  • Sep 15, 2023
    208
    270
    63
    We are in heaven 🥸
    අපට දෙයක් අහිමි වෙන්නේ ඊට වඩා හොද දෙයක් ලබන්න කියලා කතාවක් තියෙනවා නේ.
    නෙගටිව් විදිහට හිතන්න එපා හැමදේම හරි යයි.
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,675
    3,398
    113
    මන් එලියන් කෙනෙක්ද බන් ? :confused:

    මට ඉස්කෝලේ ලවු එක කැමති නෑ කිවුව වෙලෙත් මට ඒ හැටි ගානක් වුනේ නැ එකී මගේ මුනටම කියලත් තව 3-4 දෙනෙක් ඉස්සරහ.
    මන් ආ හරි කමක් නැ කිව්වා. :nerd:
    පන්තියට ඇවිත් පොඩ්ඩක් ඔලුව ගහන් හිටියා ඒකත් අනික් වුන්ට පේන්න මම නිකම් දුකෙන් ඉන්නව වගේ කියන්න, :baffled:

    ඒ කාලේ ඒ ඇක්ට් එක හෙන ෆෙමස් :lol:
    අනික බූට් එකක් කෑවම මු යම් දෙයක් achieve කරන්න ට්‍රය් එකක් දුන්නාය කියල වගේ vibe එකක් තිබ්බ ඒ කාලේ
    කෙල්ලෝ එහෙම හිත සනසන්න එනවා :rolleyes:

    පිස්සු විකාරයි
    මට දුක තියා මොනව වුනාද කියලවත් ගානක් තිබ්බේ නැ.

    ඊටපස්සේ සෙට් වෙච්ච ගැනුත් අයින් වෙන්න ඕනා වුනාම මන් හා හරි කියල නව්ත්තුව,
    සම්ම්හර එවුන්ට මම ම හිතලා නැවැත්තුව,

    මට කිසිම පසුතැවීමක් නෑ බන්. මට තේරෙන්නෙත් නෑ මේ ගොඩක් අය බූට් කනවා කියල දුක් වේවි දගලන එක ගැන,

    මට හිතෙන්නේ ජිවත් වෙන්න තියෙන්නේ තව මෙච්චර කාලයයි ඕව ගැන හිත හිතා මොන මගුලක් කරන්නද කියල ?

    අනේ මන්දා මට වෙලාවකට හිතෙනවා එක්කෝ මගේ අවුලක්ද නැත්නම් මේ සමාජේ හිතන පතන විදියේ අවුලක්ද කියල,.

    මොකද ඒ ගිය එකියක් ගැනවත් දුකක් නෑ මට

    (මගේ දෙමව්පියන්ගේ කිසිම ප්‍රශ්නයක් නැ එහෙම. එයාල ඉන්නකන් දෙන්නට දෙන්නා රණ්ඩු වේවි යාලු වේවි පිස්සු කෙල කෙල ආදරෙන් හිටියා.)

    @Heshan Daminda

    oya uththawal amathaka karala ada session ekata set weyan

    8 ta thiyena kiwwa
    ------ Post added on Dec 25, 2023 at 6:35 PM
    Mamath tho wage..thota maha lokuwata adare denne nane nee..mokak galawan giyath ganak nane ahema tamai ban mamath ..e unata mama sensitive madi kiyala hithenawa godak welawadi passe mata therenne eka
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,079
    113
    Mamath tho wage..thota maha lokuwata adare denne nane nee..mokak galawan giyath ganak nane ahema tamai ban mamath ..e unata mama sensitive madi kiyala hithenawa godak welawadi passe mata therenne eka

    sensitive madi neme mcn mamanam
    mama ona welawaka plan change karanna ena one maralayakata sudanam wela inne,
    ara GOT balapu kale godak un ehema onema worst seen ekakata ready wela hitiye,

    maatath anna e wagee, ready pita kiwwata financially athin nam man thaama ready na
    eth oya mental paththen prashnayak na, innakan hodata salakanwa, eth yanna ona nam e wage signal denwa nam aa kamak na kiyala ayin wenwa,

    life is too short ban,

    saththu pawule lagama aya wage subject waladi nam man sensitive,
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ඒ කෙල්ලට යන්න ඕන කිව්වම මම කිසිම දෙයක් අහන්නේ නැතුව කියන්නේ නැතුව හා යන්න කියල කිව්වනේ. ඒ තරමටම මටත් එපා වෙලානේ තිබ්බේ. එතකන් මම තමුසේ කියලවත් උඹ බන් බොලන් කියලවත් බැනලා නෑ. ඒකි මට සලකපු විදිහට මට කඳුළු ඇවිල්ල තියෙනවා. ඒ තරම්ම මාව ඩෝන්ට් කෙයාර් ගානට කතා කලේ.

    හැබැයි දැන් දැන් මට කියන්න තිබ්බා නම් කියල හිතෙන දේවල් ටිකක් හිතට එනවා. ආයේ කතා කලොත් මෙහෙම කියනවා මෙහෙම කියනවා කියල හිතෙනවා සමහර දේවල්. බනින්න හිතෙනවා. හැබැයි හොයාගෙන ගිහිල්ලා නෙමෙයි. ආයේ කතා කලොත්. කොහොමද බන් මේකෙත් ගොඩ යන්නේ.. 😣😣😣
    ජිම් යන්න නැත්නම් වෙන වැඩ වලට කාලෙ යොදවලා බිසි වෙන්න. පොඩ්ඩක් යාලුවො එක්ක එලියට යන්න. ගිය දේවල් ගියා ඒවගෙන් පාඩම් ඉගෙනගන්න ඒ ඇති. ඔයිට වඩා හොද කෙල්ලෙක් ලැබෙයි හැබැයි වැඩ පාඩු කරන් පන්න පන්න හොයන්න එපා. මගේ කලින් කෙල්ල බදින්න බැරිවෙයි කියලා pr එක ගන්න ඔන්න මෙන්න තියලා ලංකාවට එන්න හදද්දී අපේ අයියා තමයි මගේ මයින්ඩ් එක හදලා දුන්නෙ. අද ඒ කෙල්ල ඩිවෝස් වෙලා. දෙවෙනි කසාදෙත් ඩිවෝස් වෙලා කියලා ආරංචි. මම බැන්දනම් ඒ ඩිවෝස් එක මට වෙන්නත් තිබුනා. ඒ නිසා කිසි දේකට පසුතැවෙන්න එපා පාඩම් ඉගෙනගන්න. අපි මේ ලෝකෙට එන්නෙ මොකුත් නොදැන නිසා ඕනි තරම් අඩුපාඩු වෙයි. ඒවා හදන් ඉස්සරහට ‍යන්න.
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,675
    3,398
    113
    sensitive madi neme mcn mamanam
    mama ona welawaka plan change karanna ena one maralayakata sudanam wela inne,
    ara GOT balapu kale godak un ehema onema worst seen ekakata ready wela hitiye,

    maatath anna e wagee, ready pita kiwwata financially athin nam man thaama ready na
    eth oya mental paththen prashnayak na, innakan hodata salakanwa, eth yanna ona nam e wage signal denwa nam aa kamak na kiyala ayin wenwa,

    life is too short ban,

    saththu pawule lagama aya wage subject waladi nam man sensitive,
    Yana kella kohoma hodata selakuwath yanawa..specially parana love aka hari 1st love aka hari aye enter unama..eka wenawa godak unta hemotama nemei..
     
    • Sad
    Reactions: Heshan Daminda

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ඒ කෙල්ලට යන්න ඕන කිව්වම මම කිසිම දෙයක් අහන්නේ නැතුව කියන්නේ නැතුව හා යන්න කියල කිව්වනේ. ඒ තරමටම මටත් එපා වෙලානේ තිබ්බේ. එතකන් මම තමුසේ කියලවත් උඹ බන් බොලන් කියලවත් බැනලා නෑ. ඒකි මට සලකපු විදිහට මට කඳුළු ඇවිල්ල තියෙනවා. ඒ තරම්ම මාව ඩෝන්ට් කෙයාර් ගානට කතා කලේ.

    හැබැයි දැන් දැන් මට කියන්න තිබ්බා නම් කියල හිතෙන දේවල් ටිකක් හිතට එනවා. ආයේ කතා කලොත් මෙහෙම කියනවා මෙහෙම කියනවා කියල හිතෙනවා සමහර දේවල්. බනින්න හිතෙනවා. හැබැයි හොයාගෙන ගිහිල්ලා නෙමෙයි. ආයේ කතා කලොත්. කොහොමද බන් මේකෙත් ගොඩ යන්නේ.. 😣😣😣
    ඕවා ටිකක් කල් යද්දී අමතක වෙලා යයි...

    උඹේ අනිත් වැඩ වලට priority දීලා වැඩ කරපං, එකිට පේන්න හරි සුපිරියටම ගොඩ යනවා කියාල හිතාගෙන හරි...

    උබ කවදාහරි marry කළොත් තේරෙයි ගෑනු නම් ඔක්කොම එකයි කියලා... ඇතුවත් බෑ නතුවත් බෑ... හොඳ කියලත් නෑ නරක කියලත් නෑ...
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,675
    3,398
    113
    ඕවා ටිකක් කල් යද්දී අමතක වෙලා යයි...

    උඹේ අනිත් වැඩ වලට priority දීලා වැඩ කරපං, එකිට පේන්න හරි සුපිරියටම ගොඩ යනවා කියාල හිතාගෙන හරි...

    උබ කවදාහරි marry කළොත් තේරෙයි ගෑනු නම් ඔක්කොම එකයි කියලා... ඇතුවත් බෑ නතුවත් බෑ... හොඳ කියලත් නෑ නරක කියලත් නෑ...
    Ekita penna goda yanna hithanna epa..ahema unoth wenne hitha oka maththema nehena aka..athakota goda yemak nee…oka amathaka karala goda yaman..kalayak gihin herila balapan..un godak passen idiwi…

    (Athdekim asureni)
     
    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,300
    5,933
    113
    Relationship failure dippresion උඹට ඔය තියෙන්නේ. ඔය වේදනාව ගොඩක් ලොකු එකක්. ප්රියයන්ගෙන් වෙන්වීම නිසා එන දුක. හැබැයි කාලයත් එක්ක ප්රමානය අඩු වෙනවා. උඹට ඕක control කරගන්න පුළුවන් නම් ඒකත් skill එකක් උඹ ඔය ගැන හිතලා දුක් වෙනවා දකින එක කොටින්ම උඹට කෙලවෙනවා දකින එක තමයි ඒ කෙල්ලගෙ ප්රාර්ථනාව. ගොඩක් කෙල්ලො එහෙමයි. උඹ උඹේ ගේම් එක ගහල ගොඩ යන්න ඕන. Goals සෙට් කරල success වෙන්න try කරපන්. එකම දේ කියන්න තියෙන ගියපු කෙල්ලො වෙනුවෙන් කාලේ නම් කන්න එපා.