ඕක tiptronic නිසා බ්‍රේක් නැතිම උනත් ගේමක් ගහගන්න පුලුවන් මැනුවල් ගියර් ශිෆ්ට් කරලා
ගෑනු කෙනක් නිසා අවුල් ඉතින්
අනික බන් ඔය වාහනේට ජපනා නිර්ශේශ කරලා තියෙන්නෙ 350kg
මෙතන 07 ක් ගියා කියන්නෙ බඩුත් එක්කම 500kg පැනලා ඇති
බර වැඩි උනාමත් බ්‍රේක් කේස්
ගෑනු කෙනක් නිසා අවුල් ඉතින්
අනික බන් ඔය වාහනේට ජපනා නිර්ශේශ කරලා තියෙන්නෙ 350kg
මෙතන 07 ක් ගියා කියන්නෙ බඩුත් එක්කම 500kg පැනලා ඇති
බර වැඩි උනාමත් බ්‍රේක් කේස්
Last edited: