සරල උත්තරේ තමයි ඔව්. සෝල් ලව්වා අර උගේ ගාව ඉන්න තඩියා ජෙසීව පරීක්ෂා කරද්දි ඕක උස්සන්නේ. ජෙසීව වෝල්ටර් ගේ පැත්තට නම්මගන්න ඕක කරන්නේ ගුස්ටාවෝව මරන්න ඕනේ නිසා. වෝල්ටර් වයිට් මහ කැරියා ඕයි.
maisie williamsta මොකද වෙලා තියෙන්නෙ?

ඔව් බන්. වෝල්ටර් රයිසින් එක දෙන්නේ අර ගෑනිට විතරයි.
කතාවේ අන්තිමට වෝල්ටර් ජබුක් වෙනවා ෂොට් එකක් වැදිලා.
ම්... ජෙසී විතරයි බේරෙන්නේ.
ඉතුරු උන සල්ලි වලින් ටිකක් ළමයට දෙන්න කියල දෙනවා වොල්ටගේ පරණ යාලුවෝ දෙන්නට.
උන්ගේ කම්පැනි එකෙන් දෙන එකක් වගේ දෙන්න කියල දෙන්නේ.
ඒ කොටසේදී ලේසර් එකක් උන්ගේ ඔලුවට තියල ඉලක්කේ අල්ලනවා පෙන්නයි.
බය වෙන්න එපා ඒ සිරා ස්නයිපර් කාරයෝ දෙන්නෙක් නෙමේ
ජෙසී ගේ යාලුවෝ දෙන්නට ලේසර් ටෝච් දෙකක් දීල වැඩේ කරන්නේ...
තව ටිකක් ස්පොයිල් කරන්නද?

ඌ අහරෙ ත්රෙඩ් එකක් දාල ලිඳකට බැහැගෙන පීනනව![]()
පීනල ඇතිවුනාම එයි![]()
![]()

සරල උත්තරේ තමයි ඔව්. සෝල් ලව්වා අර උගේ ගාව ඉන්න තඩියා ජෙසීව පරීක්ෂා කරද්දි ඕක උස්සන්නේ. ජෙසීව වෝල්ටර් ගේ පැත්තට නම්මගන්න ඕක කරන්නේ ගුස්ටාවෝව මරන්න ඕනේ නිසා. වෝල්ටර් වයිට් මහ කැරියා ඕයි.

LOL patta![]()

උඹ කියපුව කිසිම දෙයක් තේරුණේ නෑ![]()
![]()
ඔව් බන්. වෝල්ටර් රයිසින් එක දෙන්නේ අර ගෑනිට විතරයි.
කතාවේ අන්තිමට වෝල්ටර් ජබුක් වෙනවා ෂොට් එකක් වැදිලා.
ම්... ජෙසී විතරයි බේරෙන්නේ.
ඉතුරු උන සල්ලි වලින් ටිකක් ළමයට දෙන්න කියල දෙනවා වොල්ටගේ පරණ යාලුවෝ දෙන්නට.
උන්ගේ කම්පැනි එකෙන් දෙන එකක් වගේ දෙන්න කියල දෙන්නේ.
ඒ කොටසේදී ලේසර් එකක් උන්ගේ ඔලුවට තියල ඉලක්කේ අල්ලනවා පෙන්නයි.
බය වෙන්න එපා ඒ සිරා ස්නයිපර් කාරයෝ දෙන්නෙක් නෙමේ
ජෙසී ගේ යාලුවෝ දෙන්නට ලේසර් ටෝච් දෙකක් දීල වැඩේ කරන්නේ...
තව ටිකක් ස්පොයිල් කරන්නද?

පව් යකෝ පව්බ්රේකිං බෑඩ් සීසන් 4 අන්තිම එපිසොඩ් එක..![]()
ජෙසී කියනවනෙ බ්රොක්ට දීල තියෙන්නෙ රයිසින් නෙමේ, lily of the valley කියල..![]()
එතකොට වෝල්ටර්ගෙ ගෙදර පූල් එක ගාව ඒ ජාතියෙ ගහක් මල් පෝච්චියකට නමත් එක්ක ගහල තියෙනව පෙන්නනවනෙ![]()
ඒ කියන්නෙ ජෙසී පින්ක්මන්ව තමන්ගෙ වැඩේට නම්මව ගන්න හයිසන්බර්ග් ද, ගුස්ටාවෝ ෆ්රින්ග් කරනව වගේ බ්රොක්ට වස දුන්නෙ ?![]()
මේක විතරක් කියපල්ල දිගට හරහට ස්පොයිල් කරන්න ගන්නැතුව![]()
සීසන් පහ බලනකං ඉවසන්න බෑ ඒකයි ඇහුවෙ![]()
![]()
මුල් හරිය වෙද්දී වෝල්ටර් වයිට් කියන පුද්ගලයා වීරයා වගේ උනාට අන්තිම වෙද්දී ප්රේක්ෂකයා වොල්ටර්ගේ වැඩ පිළිවෙල ගැන ඒ තරම් පැහැදීමක් තිබුනේ නැහැ කියල මටත් හිතෙනවා බන්..

ජොනී බට්ට;18920044 said:එතන ඊට වඩා ලොකු කතාවක් තියනවා මචන්. සෝල් ඕක උස්සන්නේ වෝල්ටර් කියපු නිසා නෙවෙයි. සෝල්ට ගුස්ටාවෝ තමයි කියන්නේ ඒක ඕනේ කියල, මොකද උගේ ගේ බෝයි-ෆ්රෙන්ඩ් මයික්ට අනියම් සම්බන්දයක් තිබිල තියනවා කාල් ඩ්රෝගෝ එක්ක. ගුස්ටාවෝ පස්සේ ඒ වහ වලින් ටිකක් තමයි කාල්ට මන්න පාර දීපු එකාගේ තලේ තවරලා උව මැරෙව්වේ. ඊට ටික දවසකට පස්සේ වෝකින්ග් ඩෙඩ් එකේ කැරොල් කෝල් කරලා ඉතුරු වෙච්ච වහ චුට්ට ඉල්ලල බෙත්ට දෙන්න මොකද ඒකිට මීටර් වෙලා ඩැරිල්ට බේත් ලයින් කියල. වහ දෙන්න කියල ඉන්නකොට එකිත් වෙඩි කාල මැරිච්ච නිසා වහ ටික ආපහු ගුස්ටාවෝටම දීල. ඊටපස්සේ තමයි සෝල් ඒක වෝල්ටර්ට දීල පොඩි එකාව මරන්න හදන්නේ![]()