Ashmi Akka ge Pic ekak set una Google walin!![]()


mokak da machan oya lens eka, patta depth of field ekak thiyenne![]()



මේහ්....
තඩි නැන්දේ මට මෙන්න මේක කියහං කෝ....
දැන් මේ ජෙලි වර්ග කීපයක් දාල මේ විනම්බෑසිය කරන්නේ මොකටෝ ජෙලි වෙන වෙන ම කනව නේහ්!!!!
(දැන් ඔන්න මායං වෙලා දු.....වං ඇවිත් සමයං කියවයි ඈ!!)
වැඩේ නං හොදා අෑ.....
(පැණි රහ කන්න මනාප නෑ වංගෙඩි කකුලෝ.....ඔය සැරට/බයිටට ගන්න මොනව හරි හදන හැටි දාෆන්ග්ස්!)

කෑලි කපාගත් ජෙලි ටික නැවත ෆ්රිජ් එකට දාන්න. sita දැන් නැවත ෆ්රිජ් එකට දාන්න සෙට් වෙන්න.. wenakan fridge eka arala![]()
danne na ba!![]()
Ashmi akka gen ahapan ko! eyaage husband thama aran thiyenne!![]()
patta![]()

ELAZZZZZZZZ NIYAMAIII AKKA

Patta+++++++++++++

кσяη ησρє;18506487 said:

නෝනට කියන්න ඕන හදන්න කියල. ස්තුතියි අපිට කිව්වට..![]()


kasadayak karagaththa dawasata ganita kiyala hadaganna bookmark kala..


TFS!
Thinking of making it this Week-end, we'll see!![]()


පැණි රහට කැමතිනන් ඔය මිල්ක්මේඩ් ටිකට සීනි හැඳි 4ක් විතර දාලා දිය කරගන්න..නැතත් අවුලක් නෑ හැබැයි..සීනි අනංමනං ඕනේ නැතෙයි නැන්දේ?![]()


නම දැකපු ගමන් මන් හිතුවේ අක්ක හදපු පුඩින් එක රස නැති වෙලා අයයා භාජනේ පිටින්ම අල්ලලා පොළොවේ ගහපු එකක් කියල.....![]()
තාම උයන රස්සාව හම්බුනේ නෑ...හම්බුනු ගමන් වැඩ පටන් ගන්නවා...ඒ කාලෙට ඕනි වෙයි... තෑන්ක්ස් අක්කේ......




Tnxbump

පට්ටයිනෙහ්
ඇශමි ඔවා කාලා තමාහ් බැරල් වෙලාහ් ඉන්නෙහ්![]()



මට ඔය කඩේ පැකට් කරලා තියන එව්වාවත් හරියට හදාගන්න බැහැ
නිකං උණු වතුරට දාලා ෆ්රිජ් එකේ තියන්න තියෙන්නේ
මම හැදුව එක බල්ලා කෑවෙත් නැහැ ....![]()

මම කියලා තියෙන විදිහට හදලා බලන්නකෝ.

