බ්‍රෝකන් ග්ලාස් ජෙලෝ පුඩින්

Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
Ashmi Akka ge Pic ekak set una Google walin! :lol:

aggro-gatordotcom32896.jpg


:rofl::rofl:
 

*danushka*

Well-known member
  • Oct 15, 2007
    13,922
    1,099
    113
    Hali-ela
    නෝනට කියන්න ඕන හදන්න කියල. ස්තුතියි අපිට කිව්වට..:D:D
     

    Nisansee

    Well-known member
  • Jun 11, 2012
    552
    307
    63
    41
    Sri Lanka
    නම දැකපු ගමන් මන් හිතුවේ අක්ක හදපු පුඩින් එක රස නැති වෙලා අයයා භාජනේ පිටින්ම අල්ලලා පොළොවේ ගහපු එකක් කියල.....:P :P

    තාම උයන රස්සාව හම්බුනේ නෑ...හම්බුනු ගමන් වැඩ පටන් ගන්නවා...ඒ කාලෙට ඕනි වෙයි... තෑන්ක්ස් අක්කේ......
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    පට්ටයිනෙහ් :cool:
    ඇශමි ඔවා කාලා තමාහ් බැරල් වෙලාහ් ඉන්නෙහ් :rofl:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :rofl:
    මට ඔය කඩේ පැකට් කරලා තියන එව්වාවත් හරියට හදාගන්න බැහැ
    නිකං උණු වතුරට දාලා ෆ්‍රිජ් එකේ තියන්න තියෙන්නේ
    මම හැදුව එක බල්ලා කෑවෙත් නැහැ ....:(
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මේහ්....
    තඩි නැන්දේ මට මෙන්න මේක කියහං කෝ....
    දැන් මේ ජෙලි වර්ග කීපයක් දාල මේ විනම්බෑසිය කරන්නේ මොකටෝ ජෙලි වෙන වෙන ම කනව නේහ්!!!!
    (දැන් ඔන්න මායං වෙලා දු.....වං ඇවිත් සමයං කියවයි ඈ!!)

    වැඩේ නං හොදා අෑ.....
    (පැණි රහ කන්න මනාප නෑ වංගෙඩි කකුලෝ.....ඔය සැරට/බයිටට ගන්න මොනව හරි හදන හැටි දාෆන්ග්ස්!)

    ඔයාට මම කියලා දෙන්න කෑම හදන හැටි..ලබන ආත්මේ තමයි මාමේ..:rolleyes:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කෑලි කපාගත් ජෙලි ටික නැවත ෆ්‍රිජ් එකට දාන්න. sita දැන් නැවත ෆ්‍රිජ් එකට දාන්න සෙට් වෙන්න.. wenakan fridge eka arala :)

    danne na ba!:no:
    Ashmi akka gen ahapan ko! eyaage husband thama aran thiyenne! :yes:

    :D
    ELAZZZZZZZZ NIYAMAIII AKKA
    :D
    Patta+++++++++++++
    :D
    кσяη ησρє;18506487 said:
    :D
    නෝනට කියන්න ඕන හදන්න කියල. ස්තුතියි අපිට කිව්වට..:D:D
    :D:D
    kasadayak karagaththa dawasata ganita kiyala hadaganna bookmark kala..:P:P
    :P:D
    TFS!
    Thinking of making it this Week-end, we'll see!:P

    :D:D
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    සීනි අනංමනං ඕනේ නැතෙයි නැන්දේ?:eek:
    පැණි රහට කැමතිනන් ඔය මිල්ක්මේඩ් ටිකට සීනි හැඳි 4ක් විතර දාලා දිය කරගන්න..නැතත් අවුලක් නෑ හැබැයි..:yes::D
    නම දැකපු ගමන් මන් හිතුවේ අක්ක හදපු පුඩින් එක රස නැති වෙලා අයයා භාජනේ පිටින්ම අල්ලලා පොළොවේ ගහපු එකක් කියල.....:P :P

    තාම උයන රස්සාව හම්බුනේ නෑ...හම්බුනු ගමන් වැඩ පටන් ගන්නවා...ඒ කාලෙට ඕනි වෙයි... තෑන්ක්ස් අක්කේ......
    :rofl::rofl::D:love:
    Tnx:D
    පට්ටයිනෙහ් :cool:
    ඇශමි ඔවා කාලා තමාහ් බැරල් වෙලාහ් ඉන්නෙහ් :rofl:
    :rofl::rofl::P
    :rofl:
    මට ඔය කඩේ පැකට් කරලා තියන එව්වාවත් හරියට හදාගන්න බැහැ
    නිකං උණු වතුරට දාලා ෆ්‍රිජ් එකේ තියන්න තියෙන්නේ
    මම හැදුව එක බල්ලා කෑවෙත් නැහැ ....:(
    :rofl::rofl:මම කියලා තියෙන විදිහට හදලා බලන්නකෝ.:D
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    අශ්මි අක්කි, ඔයා recipe එක කලින් දාල තිබුනා නේද? මොකද මන් ඒක හැදුවා.. හදල photo එකකුත් දැම්මා වගේ මතකයි... :love::love: