බ්‍රෝකර්වරු පාර්ලිමේන්තුවට යැවීම.

S Fetus AKA Pseudo Khan

Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    බ්‍රෝකර්වරු පාර්ලිමේන්තුවට යැවීම
    නවත්තන්නේ කවද්ද?😂
    අඩෝ දැන් ආණ්ඩුවක් තියනවද කියලා හිතෙනවා.🤡
    අනික පාර්ලිමේන්තුව උත්තරීතර ආයතනයක්ලු.🤔
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,883
    4,841
    113
    බ්‍රෝකර්වරු පාර්ලිමේන්තුවට යැවීම
    නවත්තන්නේ කවද්ද?😂
    අඩෝ දැන් ආණ්ඩුවක් තියනවද කියලා හිතෙනවා.🤡
    අනික පාර්ලිමේන්තුව උත්තරීතර ආයතනයක්ලු.🤔
    කරන්න ඕනදේ නෙවෙයි කරන්නෙ ඇත්තෙන්ම හරි දෙයක් කරන්න නෙවෙ ඕනෙ වනකරන්න. රටට මොකක් හරි සිස්ටම් එකක් නැතුව කෑලි කෑලි වෙනස් කරල වැඩක් නෑ හරියට Motherboard එකේ අවුල තියන් මෙමරි හාඩ් මාරු කරනව වගෙ..
    බලහන්කො ක්‍රිකට් එකවත් තාම හදාගන්න බෑ පුද්ගලික ඉන්ට්‍රස්ට්,, එතකොට නීතිය,, පොලිස්පති පත්කිරීම,, සීනි ටිකේ බදු ගැහිලි,,, තිස්සකුට්ටියල තමයි විනය ආචාර්ය වෙලා ඉන්නෙ, ලන්ස මහින්දානන්ද රත්තරන් ඩයන පාලිමෙන්ට් එක ඇතුලෙ නඩු අහන්න දාල ඉන්නෙ, දයා ගමගේලගෙ බැන්කු ණය ඉන්ටෙරෙස්ට් පොලු පිටින් ගැල වෙන්නෙ ආර්තික අර්බුද ලේබල් දාල,, කඩකාරයොන්ට හිතු හිතු ගනන් අය කරන්න පුලුවන්.. මේ ඔක්කොම මෙහෙම තියන් රටේ ඔක්කොටම ෆයිල් ඕපන් කරා කියල ලෝකෙට පෙන්නුවම ඒක වැඩක් ද
     
    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    කරන්න ඕනදේ නෙවෙයි කරන්නෙ ඇත්තෙන්ම හරි දෙයක් කරන්න නෙවෙ ඕනෙ වනකරන්න. රටට මොකක් හරි සිස්ටම් එකක් නැතුව කෑලි කෑලි වෙනස් කරල වැඩක් නෑ හරියට Motherboard එකේ අවුල තියන් මෙමරි හාඩ් මාරු කරනව වගෙ..
    බලහන්කො ක්‍රිකට් එකවත් තාම හදාගන්න බෑ පුද්ගලික ඉන්ට්‍රස්ට්,, එතකොට නීතිය,, පොලිස්පති පත්කිරීම,, සීනි ටිකේ බදු ගැහිලි,,, තිස්සකුට්ටියල තමයි විනය ආචාර්ය වෙලා ඉන්නෙ, ලන්ස මහින්දානන්ද රත්තරන් ඩයන පාලිමෙන්ට් එක ඇතුලෙ නඩු අහන්න දාල ඉන්නෙ, දයා ගමගේලගෙ බැන්කු ණය ඉන්ටෙරෙස්ට් පොලු පිටින් ගැල වෙන්නෙ ආර්තික අර්බුද ලේබල් දාල,, කඩකාරයොන්ට හිතු හිතු ගනන් අය කරන්න පුලුවන්.. මේ ඔක්කොම මෙහෙම තියන් රටේ ඔක්කොටම ෆයිල් ඕපන් කරා කියල ලෝකෙට පෙන්නුවම ඒක වැඩක් ද
    සමාජ ප්‍රජාතන්ත්‍රවාදය වැලි දාලා අරිනවානේද?
    මීට වඩා හොඳයි නේ ෆැසිස්ට් වාදය?
     
    • Like
    Reactions: Alexb