බ්‍රෝහ් සීරියස් problem!

emoboy

Well-known member
  • Oct 1, 2015
    2,244
    2,919
    113
    Starlink order කළා කියල sponsor ad ගහන්නෙ ඇයි? නිකන්ද? නැත්තං එයාට starlink promote කරන්න කියල ද ,starlink එකෙන්?
    IMG_20241020_145759.jpg
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,898
    40,019
    113
    Homagama
    Starlink order කළා කියල sponsor ad ගහන්නෙ ඇයි? නිකන්ද? නැත්තං එයාට starlink promote කරන්න කියල ද ,starlink එකෙන්?
    View attachment 239780

    ගොඩක් පිරිසක් ඉන්නවා, තමන්ට නැති උනත් වෙන කෙනෙක් දෙයක් ගත්තාම ඒක ගැන දවසම හිතන. සෙලිබෙට්ටෙක් ගේ ගෙදර අනන පොල් රොටිය ගැන පවා දවසම කතාකරන. හැම මට්ටමකම එහෙම අය ඉන්නවා.

    රටේ දැන් වයිරල් වෙන්න ඒ මානසිකත්වයේ මිනිස්සුන්ට බැන බැන ඉදලා පලක් නැ.
    ඒ බහුතරයට pitch කරන්න ඕනා.
    ඒක මේ කරන්නේ.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,933
    1
    63,220
    113
    Mother Earth
    උඹලට කොහෙන්ද මේවා... කියලා sponsor ad එකක් දැම්ම නම් අනිවා කට්ටිය බලනවා. Product එක ගන්නත් ඉඩ තියෙනවා ගොඩක් දෙනෙක්. 🤷‍♂️
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,304
    113
    අනෙක් අයට වඩා ලෝකෙත් (බටහිර /ඇමරිකාව ) එක්ක ඉන්න බව පෙන්නන්න .
     
    • Like
    Reactions: Nidarshana_k

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,131
    23,934
    113
    හැබැයි මිනිහ දාලා තිබ්බ මිනිහ ඕක ගන්නෙම ලංකාවෙ low quality services ටිකට competition එකක් දෙන්න කියල. එහෙම හිතල boost කරාද දන්නෙ නෑ.