බ්‍සේ වලවල්

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ටිකක් කරදර වැඩක්නම් තමයි බන්.

    හැබැයි දැනට තියෙන බිත්ති කඩන්නේ නැතුව බිත්ති වලට පිටින් කණු දාලා හදන්න පුලුවන්.ස්ලැබ් දාන්නේ නැතුව කණු ටික උස්සලා බීම් ගහලා Pre-Cast ස්ලැබ් සිස්ටම්( ICC Slab) එකට වැඩේ කරන්න පුලුවන්.එතකොට කරදර ටිකක් අඩුයි.හැබැයි කොහොම කලත් වහල ගලවන්න වෙනවා.සමහර විට වයරින් එකත් කරන්න වෙයි.

    කෝකටත් කියලා හොඳ ආකිටෙක් කෙනෙකුට ගේ පෙන්නපන්.එතකොට කරන්න පුලුවන් දෙයක් කියයි.
     
    • Like
    Reactions: chathura2015

    chathura2015

    Member
    Dec 25, 2015
    1,062
    94
    0

    Ok machan thsnks. Rep added :)
     
    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    machan mulu idamama perches 10. parana gedara thiyenne thappe gawa. piti passen 5 meters kohethma na. issarahin wunath echchara ida na. side eken aluth kaallak thiyenawa.

    ithin kohomada machan base walawal kapanne?

    Machan 5meter kiyanne kanu dekak athara dura ubata kemathi nan ita aduwen demmata prasnayak ne.. nikan hithapan ube ge 15meter diga 10meter pala kotuwak kiyala. Ethamkota mulu 4ta base walawal 4k enawa.. dig peththata awama kanu 3kwath one.. hebei ithin ketha nethi wenna biththi set wena then walata danne.. ethakota ewa balala dapan.. medata kanuth ehema thama.. plan eka danna kenekta pennala oya tika mark karaganin.. wahale kadanne nethuwa mukku gahala base walawal kapla kanu daganna puluwan.. ita passe slab eke badu set karagana wahala galawala biththi slab eke ganata kadala slab eka daganna wenawa..
     
    Ok machan thanks :)
     
    MAHAWELI

    Member
    Mar 3, 2015
    300
    20
    0
    ගෙදර
    Architecture කෙනෙක් ලයින් කරලා , ඔයාගේ අවශ්‍යතාවය අනුව design එක හදා ගන්න එක තමයි වඩාත් හොද ,
     
    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    soil test 1k karapan
    soil bearing capacity 1 anuwa footings danna wenawa slab 1e and uda hadana building 1e weight 1 anuwa. civil engineer kenek hamba weyan soil test report 1 and dan gedara plan 1 aran gihin.
     
    chathura2015

    Member
    Dec 25, 2015
    1,062
    94
    0

    Architecture කෙනෙක් ලයින් කරලා , ඔයාගේ අවශ්‍යතාවය අනුව design එක හදා ගන්න එක තමයි වඩාත් හොද ,

    soil test 1k karapan
    soil bearing capacity 1 anuwa footings danna wenawa slab 1e and uda hadana building 1e weight 1 anuwa. civil engineer kenek hamba weyan soil test report 1 and dan gedara plan 1 aran gihin.

    Wedeta hoda parana bas ekenek alla ganin.Muluwalin kadala base walawal dala concrete kanu dapan.Kadanna bari then wala half base walawal harala kanu danna puluwan.

    ok machan, thanks :). rep iwaralu :(