ටිකක් කරදර වැඩක්නම් තමයි බන්.
හැබැයි දැනට තියෙන බිත්ති කඩන්නේ නැතුව බිත්ති වලට පිටින් කණු දාලා හදන්න පුලුවන්.ස්ලැබ් දාන්නේ නැතුව කණු ටික උස්සලා බීම් ගහලා Pre-Cast ස්ලැබ් සිස්ටම්( ICC Slab) එකට වැඩේ කරන්න පුලුවන්.එතකොට කරදර ටිකක් අඩුයි.හැබැයි කොහොම කලත් වහල ගලවන්න වෙනවා.සමහර විට වයරින් එකත් කරන්න වෙයි.
කෝකටත් කියලා හොඳ ආකිටෙක් කෙනෙකුට ගේ පෙන්නපන්.එතකොට කරන්න පුලුවන් දෙයක් කියයි.