බාගයක් හැදුවා. අහලා බලන්න!!

lovethebomb

Well-known member
  • Apr 18, 2015
    4,768
    9,126
    113
    එහෙම විෂේශයෙන් ෆෑන් කෙනෙක් නෙවෙයි. හැම දේම අහනවා. ඒ වුනාට මම වෙස්ටර්න් මියුසික් විෂේශයෙන් අහන්න ගත්තෙ ගොඩක් පරක්කු වෙලා. ඒ කියන්නෙ අවුරුදු 20 දි විතර. ඒ වෙද්දි ඊස්ටෙර්න් මියුසික් රසවින්දනයට මොලේ පාත්වේස් සකස් වෙලා ඉවරයි මම හිතන්නෙ. ඒත් මම ආසා වෙස්ටෙර්න් පැත්තට. ඒකයි විනෝදාන්ශයක් විදිහට උනත් මේ විදිහෙ ඒවා ට්‍රයි කරන්නෙ

    නෑ Robert Miles ව මතක් උනා ඒක අහද්දි. මරු ඩිවෙලොප් කරල අපිට කියන්න.
     
    • Like
    Reactions: jamiezue

    jusi

    Well-known member
  • Sep 2, 2012
    984
    870
    93
    idea eka hodai.. smahara than wala tempo eka set wenne na.. message ekak dapan
     

    SahanImeshana

    Active member
  • Apr 22, 2022
    104
    140
    43
    Kurunegala
    ඒක අහනකොට පොඩ්ඩක් nostalgic ගතියක් දැනෙනවා.. හැබැයි 1:08 ඉදලා නිකන් නිල්වන් මුහුදු තීරේ වගේ ඇහෙන්නෙ පොඩ්ඩක් අර එක දිගට ආපු ඒකාකාරී ගතිය එක පාර වෙනස් උනා වගේ ..හැබැයි සමහර අයට ඒක සෙට් වෙනවාත් ඇති.. දිගටම කරන්ඩ. ලස්සනයි, වැඩේ හොදයි.. ❤️


     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,980
    1
    61,051
    113
    Mother Earth
    අඩෝ පට්ට බන්. සුපිරි. අන්තිම හරියේ Goyang Dumang music එක වගේ.
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,466
    23,725
    113
    ලිම්පෝපෝ කන්දෙ
    rejoice steve bannon GIF