එහෙම විෂේශයෙන් ෆෑන් කෙනෙක් නෙවෙයි. හැම දේම අහනවා. ඒ වුනාට මම වෙස්ටර්න් මියුසික් විෂේශයෙන් අහන්න ගත්තෙ ගොඩක් පරක්කු වෙලා. ඒ කියන්නෙ අවුරුදු 20 දි විතර. ඒ වෙද්දි ඊස්ටෙර්න් මියුසික් රසවින්දනයට මොලේ පාත්වේස් සකස් වෙලා ඉවරයි මම හිතන්නෙ. ඒත් මම ආසා වෙස්ටෙර්න් පැත්තට. ඒකයි විනෝදාන්ශයක් විදිහට උනත් මේ විදිහෙ ඒවා ට්‍රයි කරන්නෙ