අලුත් අවුරුද්දෙ ටිකක් කාර්යක්ෂම වෙන්න හිතුනා..ඊයෙ රෑ දොලහට විතර පටන් අරගෙන මේ වෙද්දි මේ ටික ඉවර කරගත්තා. තව බාගයක් විතර තියනවා. යූටියුබ් දැම්මෙ නෑ දැම්මොත් උඹලා බැලුවහම මට සල්ලි එන නිසා . අහලා බලන්න. මම හදන හැම එකේම සෑඩ් ගතියක් තියනවා..මේකෙත් එහෙමයි. ලස්සනද කැතද?
මම තව හරියට මික්ස් මාස්ටෙර් කරේ නෑ..ඉස්සෙල්ලා මට එක්කෙනෙක් කියපු විදිහට බෑන්ඩ් ලබ් එකට දාලා බලන්න ඕනෙ

