පිවිතුරුම ආදර කතාව ඒක නම්
https://www.facebook.com/share/p/16dZG6TLeY/
අපිට උගන්නලා තියන විදිහට ඇයි සිදුහත් කුමාරයා ශිල්ප පෙන්නන්න ගියෙ ඒක ප්රපෝසල් එකකින් සෙට් උන එකක් හින්දා නෙවේද
ලව් කරලා සෙට් උන එකක්ද අඩේ ලව් කරා කියලා උගන්නලා නෑනෙ
අපිට සංස්කෘතියට ඕන විදිහට මැනිපියුලේට් කරන්න බාගෙටනෙ බලං ගියාම උගන්නලා තියෙන්නෙ උගන්නන තරමක්, එක්කෝ මේ මගුල් දාන උන්ට ට්රැකද