බාගෙට උගන්නපුවා

Himazharin

Well-known member
  • Jul 22, 2020
    3,339
    4,784
    113
    Mind Palace


    පිවිතුරුම ආදර කතාව ඒක නම්
    https://www.facebook.com/share/p/16dZG6TLeY/
    අපිට උගන්නලා තියන විදිහට ඇයි සිදුහත් කුමාරයා ශිල්ප පෙන්නන්න ගියෙ ඒක ප්‍රපෝසල් එකකින් සෙට් උන එකක් හින්දා නෙවේද
    ලව් කරලා සෙට් උන එකක්ද අඩේ ලව් කරා කියලා උගන්නලා නෑනෙ

    අපිට සංස්කෘතියට ඕන විදිහට මැනිපියුලේට් කරන්න බාගෙටනෙ බලං ගියාම උගන්නලා තියෙන්නෙ උගන්නන තරමක්, එක්කෝ මේ මගුල් දාන උන්ට ට්‍රැකද
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    කඳයි බඩයි තියනවා නම් ඕනෑම ගොබ්බයෙක්ට තමන්ගේ දුව දීල පස්සේ කාලේ අනේ අපොයි කියන්නේ දැන් ඉන්න මෝඩයෝ බන්. ඒ කාලේ යාළුවෙලා බැන්දත්, යෝජනා වලින් බැන්දත් බදින එකා මොකෙක්ද කියල හරියටම ටෙස්ට් කරගන්න තමා එහෙම කරේ.
    බැන්දේ කොහෙමද / මගුල් ගෙදර කරත්ත කීයක් ආවද/ මනමාලි ඇඳන් හිටියේ සාරියක්ද වගේ කතා වැඩක් නෑ (ඕවා පොත්වල ලියපු උන්ගේ සාහිත්‍ය හෑලිද දන්නෙත් නෑනේ) . බුදුහාමුදුරුවෝ ලෝකෙට ගෙනාපු philosophy එක ගැන බලපං.
     

    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,080
    113
    පයියාගල
    නෑනයි මස්සිනයිනෙ සිදුහත් යසෝදරා කියන්නෙ
    අමුතුවෙන් පපෝස් කරන්න දෙයක් තියෙන්න නැතිව ඇති