බාත්රූම් බිත්තියේ පිට දියසෙවෙල් බැදීම විසදුමක් ඕනෑ

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,455
    1
    62,176
    113
    Mother Earth
    tile allala thiyenne bn.
    එහෙනම් grout ගිහිල්ල ඇති. ග්‍රවුට් කරපන්. බිත්ති තෙමෙන්නෙ දෙන්න එපා. waterproof paint ගාල වැඩක් නෑ. ගානව නම් ගාන්න ඕන තෙමෙන පැත්තෙන් මිසක් තෙත් වෙන පැත්ත නෙමෙයි. උබේ situation එකේදි එක්කො grout කරපන්. නැත්තම් ටයිල් උඩින් ආයෙ ටයිල් අල්ලපන්. බිත්තියට කෙළින්ම ලොකු wall tile අල්ලපන්.
     
    • Like
    Reactions: Asmodeus

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,311
    2,769
    113
    Pilimathalawa
    අලුතෙන් ටයිල් ටිකක් ගෙනත් ආය හදන්න තමයි තියෙන්නේ
    අපේ ගෙදර ඔහොම උනා
    හැබැයි අපේ නම් බිම ඉඳන් අඩියක් (එක ටයිල් එකක් උසට )තමයි කැඩුවේ
    බිම ඔක්කොමයි බිත්තියේ එක ටයිල් එකක් උසටයි

    වෙන සාර්ථක විසඳුමක් නැ
    පොඩි සිදුරක් විදලා gum එකක් වගේ එකක් පුරවන video තියනවා youtube එකේ නම්
    මෙහෙ කරපු කෙනෙක් නම් නෑ
     
    • Like
    Reactions: slsal

    migaraDe

    Well-known member
  • Sep 28, 2010
    822
    756
    93
    Tiles galawala, water proof karala, aye aluthin tiles allana eka tamai solution eka. Wena kisima ekakin hariyatama wede goda danda be.
    Athule tiles allala tiyenne space tiyalanam, sharp tool ekakin grout okkoma adiyatama surapan. e karala hondata wash karala, aluthen grout karoth poddak hariyai. eth grout kalayak yaddi aye gelawenawa.

    Wall eka eliyen anam manam karala pus allana eka newettuwata, wall eka hema welema wet eke tiyenne. kalayak yaddi, wall eka bol wenawa. ehema unoth wiyadama deka thuna wela tamai nawatinne.
     
    • Like
    Reactions: slsal

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,715
    8,469
    113
    යන්නන් වාලේ අඩුමිල ගෙවල් හදාම වෙන දේවල්. අපේ උන් බාතෘම් හදලා වැඩ ඉවර උනාම ෆ්‍රෙසර් පම්ප් ගහනවා එක්කෝ සේරම ලීක් ඊට පස්සේ. සාමාන්යෙන් ටයිල් අල්ලන්න කලින් වෝටර්ෆෘෆ් කරන්න ඔන. ඔය බිත්ති එන්න එන්න සවුත්තු වෙනවා. ටයිල් කඩලා කරනව ඇරෙන්න විසදුමක් නෑ බන්. එක්කෝ සවර් කියුබ් එකක් ගහපන් ඇතුලේ එතකොට බිත්ති වලට වතුර එන්නෙ නෑ
     
    • Like
    Reactions: Asmodeus

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,582
    5,962
    113
    හෝම් ස්වීට් හෝම්
    නිකන් උඩින් ගාලා හරියන්නෙ නෑ. කරනවා නම් කපරාරුව කඩලා වෝටපෘෆ් කරලා ආයේ කපරාරුව ගහලා පේන්ට් කරපන්.
    මේක තමා හරි යන්නේ

    ඇතුලේ බිත්තියෙ ලීක් එකට පිට බිත්තියේ මොනවා කලත් වැඩක් වෙන්නෑ, බිත්තිය පදාස පිටින් ගැලවෙයි කාලයක් ගිහින්

    ප්ලාස්ටර් සොලියුශන් එපා කපරාරුවටම ගහන්න වෝට' පෲෆ් එකක් එනවා දැන්. ඒක තමා හොදම වැඩේ
     

    awantha1993

    Well-known member
  • Jan 12, 2015
    685
    139
    63
    Tile ekata waterproofing wenna gana varnish hari sealer ekak hari ganna walltile ekata. Etakota tile ekata watura allannaha.
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    සල් සල් සල් ගොයිරාලගේ ලැටිටෙකේ හැටි
    කක්කුස්සියේ පුස් බැදිලානේ බිත්තියේ හැටි