බාදා නොකලොත් මොකද වෙන්නේ?

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,385
    75,022
    113
    අඩෝ දැන් මේ දවස්වල කට්ටිය FB එකේ වැලලෙනවානේ උද්ගෝශනයට ගැහුවා අරකයි මේකයි කියලා.
    මට කියපන් දැන් පොලිසිය ඕකට කරදර නොකර යන්න දුන්නොත් කොතනින්ද ඉවර වෙන්නේ? උන් start to finish ගිහින් ගෙදර යයිද? නැතන් මොකද වෙන්නේ?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,385
    75,022
    113
    ඉස්කෝල වෙලාවේ පාරවල් වහපු උන්ට ගහපු එක නම් සාධාරනයි. උන්ට ඕන උනේ පොඩි උන්ට කදුළු ගෑස් වද්දල ඒක නිව්ස් එකක් කරල පෙන්නන්න.
    Hari mama kiyanne unata nogaha yana welawaka palayan kiyala kiyanawa. etakota un karadara nokara yaida?

    mata hitenne unge uthgoshanaya sarthaka wenna un guti kannama ona. Eka tama unge aramuna
     
    • Like
    Reactions: Yakka putha

    monson

    Well-known member
  • May 7, 2007
    25,599
    28,552
    113
    අඩෝ දැන් මේ දවස්වල කට්ටිය FB එකේ වැලලෙනවානේ උද්ගෝශනයට ගැහුවා අරකයි මේකයි කියලා.
    මට කියපන් දැන් පොලිසිය ඕකට කරදර නොකර යන්න දුන්නොත් කොතනින්ද ඉවර වෙන්නේ? උන් start to finish ගිහින් ගෙදර යයිද? නැතන් මොකද වෙන්නේ?
    ඔය හාල් පාරුවන්ගේ අරමුණ ගස්සව ගන්න එක තමයි. ඕකුන් 2015-2019 කාලේ සතියකට සැරයක් 1.30 ඉස්කෝල ඇරෙන වෙලාවට university එකෙන් එලියට බහිනවා පාර block කරන්න. 4-5 office ඇරෙන time එකට Colombo city block කරනවා. ඔය කාලකන්නි JVP/NPP/පෙරටුගාමී backing එකෙන් IUSF හැතිකරේ මොකක් හ‍රි බොරු බයිලා කියාගෙන ඕක තමයි කරන්නේ :lol:
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ඔය හාල් පාරුවන්ගේ අරමුණ ගස්සව ගන්න එක තමයි. ඕකුන් 2015-2019 කාලේ සතියකට සැරයක් 1.30 ඉස්කෝල ඇරෙන වෙලාවට university එකෙන් එලියට බහිනවා පාර block කරන්න. 4-5 office ඇරෙන time එකට Colombo city block කරනවා. ඔය කාලකන්නි JVP/NPP/පෙරටුගාමී backing එකෙන් IUSF හැතිකරේ මොකක් හ‍රි බොරු බයිලා කියාගෙන ඕක තමයි කරන්නේ :lol:
    Adooo ehema nowuna nam Ponila thawama thamanage seat eka peradila jathika laysthuwen aapu UNP thani manthree...oowata podi credit ekak deepalla ranil sir genawath hithala. :lol: :lol:
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    ඔය සිසු විරුවොන්ගේ අරගල වලට පටන්ගැන්මක් අවසානයක් නෑ. ඒ හින්දා විසඳුම් දෙන්නත් බෑ. ඔහේ කරගෙන යන්න දුන්නොත් නවතින තැන උන්වත් දන්නෙ නෑ. ලංකාවේ ජනාධිපති කමයි පාර්ලිමේන්තු පලාත් සභා බලය දුන්නත් ඇති වෙන්නෙ නෑ, එතකොට රටේ ආණ්ඩුව කරගෙන යනවා වෙනුවට හමුදාවත් අරන් යයි ඉන්දියාව අල්ලන්න. ඉන්දියාවත් බාධා නොකර අල්ලගන්න දුන්නොත් ඇමරිකාවත් අල්ලලා SpaceX රජයට පවරගෙන හඳට ගිහිල්ලා හඳේ රතු කොඩියක් ගහලා උපවාසයක් පටන්ගනි aliens ලාට විරුද්ධව 🥴
     
    mama ahanne machan, unge uthgoshanayata mukuth nokara hitiyoth mokada wenne? start point to end point awidala gedara yaida? Dan marenna hadanne unta gahuwa kiyalane.

    mama kiyanne unge udgoshana dawasaka public holiday ekak deela (etakota kaatawath karadarayak ne) enna kiyanna ona balanna un mokada karanne kiyala.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,365
    166,753
    113
    එකමත් එක රටක
    mama ahanne machan, unge uthgoshanayata mukuth nokara hitiyoth mokada wenne? start point to end point awidala gedara yaida? Dan marenna hadanne unta gahuwa kiyalane.
    වෙනම බාධාවක් කරන්නේ නැතුව ඔහේ යන්න දුන්නොත් උන් කරන්නේ බාධාවක් දාල තියන තැනකට ගහින් ඇතුල් වෙන්න ට්‍රයි කරන එක. :rofl:
     
    • Like
    Reactions: xVOLDYx

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,385
    75,022
    113
    වෙනම බාධාවක් කරන්නේ නැතුව ඔහේ යන්න දුන්නොත් උන් කරන්නේ බාධාවක් දාල තියන තැනකට ගහින් ඇතුල් වෙන්න ට්‍රයි කරන එක. :rofl:
    Eka tama ban mamath kianne. ekekwath itin ewa kyanne ne. Munge existance ekak ne guti kaawe nathan.
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,279
    4,641
    113
    ow un gedara yanawa. eeyet re 7ta wage ekak tibba. inform karala neme ne owa tiyanne. issara uni eken patan aran fort walata wage tama yanne. kisi ginnak na ohe yanawa. giyama fort walin mun gahanawa. me case ekedi obstruction wadi nisa mun dan campus ekatama avilla gahanawa

    pahugiya sathiyata 2parak standby hitiya mokut protest tibbe na mun harila giya. police 3,4kin kattiya genawa 250k vitara

    - bus 3i
    - alutin loan walata india walin gatta police jeep 4i (wattala, peliyagoda, kelaniya, kadawatha)
    - 3wheel 2i
    - watermelon 2i
    - police bike 12i
    - gas mask 100k vitara
    - gas guns 3i
    - lady police 25i (estimated count)
    - helmet 75k wage

    mewa standby tiyannama aduma gaane 5-10lax wat yanawa . fuel, munta bataa, OT etc etc...

    kalin dawas 2k ma harila yanna unna nisa mala panala da koheda mun eeye campus eka athulatama avilla gahuwa. kollo tika aduma gaana paarata avilla wat neme hitiye. meka jepi case neme kelinma batalanda case. video walinma balaganna puluwan police kohomada neethi kadanne kiala . 4k quality ekenma dennan. P(&*& ranilage kari wada
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    mama ahanne machan, unge uthgoshanayata mukuth nokara hitiyoth mokada wenne? start point to end point awidala gedara yaida? Dan marenna hadanne unta gahuwa kiyalane.

    mama kiyanne unge udgoshana dawasaka public holiday ekak deela (etakota kaatawath karadarayak ne) enna kiyanna ona balanna un mokada karanne kiyala.
    එහෙම start point to end point ඇවිල්ලා ගෙදර ගියපු කාලයක් තිබුණා. ඒ දවස්වල රටේ මිනිස්සුන්ගේ support එකක් නැති හින්දා කවුරුත් ගණන්ගන්නෙ නැති හින්දා සාමකාමීව විසිර ගියා.

    ඒත් දැන් එහෙම නෑ, මිනිස්සුන්ගෙ support එක තියෙන හින්දා උන්ට හිතුණ දේ කරනවා. end point එකක් නෑ, barrier එකක් පෙරලලා පොලීසිය හමුදාව අවුස්සගෙන escalate කරගන්න බලාගෙන තමයි එන්නෙ. නතර නොකලොත් අධි ආරක්ෂිත කාලාපෙකට ගිහිල්ලා හරි කඳුළු ගෑස් ටිකක් ගස්සවගන්නවා. Public holiday එකක් දුන්නොත් ආණ්ඩුව බය වෙලා කියලා තව ඇවිස්සෙයි. holiday එක දවසේ හොඳ ළමයි වගේ ඉඳලා ඊට පස්සේ දවසේ ඉඳන් ආයේ පාරේ
     
    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    හැමෝම දියත උයනටත් එන්න

    -හඳුන් අයියා 2022/07/09
     
    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,712
    2,305
    113
    Colombo
    රනිලාට මේ රටේ මිනිස්සුට හරි දේපාලන විසදුමක් දෙන්න බැරි නම් හැම දාම උත්ගොෂණ තමා
    හොරු රැල සැප විදිනත් අනෙක් මිනිස්සු දුක් විදිනත් කැමති නැනෙහැ
    උ මර්දනය කරලා ඕක නවත්වන්න හිතනවා නම් එක බැරි වැඩක්
     
    • Like
    Reactions: Cypress

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,677
    1
    51,429
    113
    ප*යාගල
    sorry.com
    රනිල් තනියම පාර්ලිමේන්තුවේ තියාගත්ත එකම මුන්ගෙ ප්ලෑනක්. මන් නම් කිය්න්නෙ මීට අවුරුදු දෙක තුනකට කලින් ඉදලම රනිලා ගෙන්න මුන් ප්ලෑන් කරා. මුන්ගෙ Escape plan එක රනිල් .So මිලියනක් මරල හරි උන් පනිනවා
     
    • Like
    Reactions: Cypress

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,060
    8,359
    113
    ඕකුංට ඕන ප්‍රශ්නයක් ඇති කරගන්න. උන්ට නිදහසේ යන්න දුන්නොත් කොහේ හරි Restricted area එකකට ඇතුල් වෙන්න ට්‍රයි කරයි. එක්කො ජනාධිපති ලේකම් කාර්යාලයට, ජනාධිපති මන්දිරයට, පාර්ලිමේන්තුවට උනත් යන්න බැරි නෑ. කොහොමහරි ප්‍රශ්නයක් ඇති කරගන්න එක තමයි උන්ගෙ ටාගට් එක.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    Hari mama kiyanne unata nogaha yana welawaka palayan kiyala kiyanawa. etakota un karadara nokara yaida?

    mata hitenne unge uthgoshanaya sarthaka wenna un guti kannama ona. Eka tama unge aramuna
    Na bun, parawal okkoma block karagena minissunta yanna enna widiyak nathi karanawa. Hithapan grade 1,2 lamayek ganna amma thattata paya gaanak parakku unoth. Mona tharam awulda...
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,804
    1
    58,056
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සාමාන්‍යයෙන් ඔය අන්තරේ උද්ගෝෂණවලදී උන් බලාපොරොත්තුවෙන්නේ ගුටිකන්න. නායකයන් හෙමීට මාරුවෙනවා. පස්සෙ ඇවිත් මාධ්‍ය සාකච්චා පවත්වනවා. එකෙක් හරි මැරුනොත් උන්ට රජ මගුල්

    ගහන්නේ නැතිව හිටියොත් කතාව අදාළ නෑ. අනිවාර්යයෙන්ම ගහනවා. පොලිස් මෝඩයෝ කොහොමත් අන්තරේ උගුලට අහුවෙනවා.

    ප්‍රචන්ඩත්වය නැතුව ඔය ප්‍රශ්න විසඳන්න පුළුවන්
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,385
    75,022
    113
    Na bun, parawal okkoma block karagena minissunta yanna enna widiyak nathi karanawa. Hithapan grade 1,2 lamayek ganna amma thattata paya gaanak parakku unoth. Mona tharam awulda...
    Ado ungen welawaka oka ahanna ona. kauruth ahanne nane. Kaalakanni huththige puthala tikak ban un nam