බාන්න_හොදම

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    මචංගා වීඩියෝ ටිකක් තියේ බාගන්න.. හොදම වාසිම පැකේ්ජ් එක මොකක්ද.. ඩයලොග් පැය 2 ඇක්ටිව් කරගත්තොත් හොදද .. නැත්තං වෙන මොකක් හරි හොද පැකේජ්් එකක් තියේද .. උදව්ව කරන්න දන්න අය
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මචංගා වීඩියෝ ටිකක් තියේ බාගන්න.. හොදම වාසිම පැකේ්ජ් එක මොකක්ද.. ඩයලොග් පැය 2 ඇක්ටිව් කරගත්තොත් හොදද .. නැත්තං වෙන මොකක් හරි හොද පැකේජ්් එකක් තියේද .. උදව්ව කරන්න දන්න අය

    කොච්චර උසකින්ද බාන්න තියෙන්නේ(ගිගා බයිට් කියක් විතරද) ටයිම් බේස්ද බලන්නේ එටිසලාට් 195 පැකේජ් එක හොද නැද්ද? 15ජීබී නැත්නම් ඩයලොග් ටයිම් බේස් තමයි ඉතින්:yes:
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,756
    28,112
    113
    කොච්චර උසකින්ද බාන්න තියෙන්නේ(ගිගා බයිට් කියක් විතරද) ටයිම් බේස්ද බලන්නේ එටිසලාට් 195 පැකේජ් එක හොද නැද්ද? 15ජීබී නැත්නම් ඩයලොග් ටයිම් බේස් තමයි ඉතින්:yes:

    එහෙම එකක් නෑ දැන් :dull: අලි ෆොන්ට් යූස් කරන්ඩ එපා බන්.. :dull::nerd:
     
    Last edited:

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    හරි පුතී දැන් එටිසලාට් ක්ලික් ඇප් එකේ 195 පැකේජ් එක නැති කරලද?:baffled::baffled: දැන් එටිසලාට් එක හච් එකට විකුනප් නිසාද එහෙම කලේ