මචංගා වීඩියෝ ටිකක් තියේ බාගන්න.. හොදම වාසිම පැකේ්ජ් එක මොකක්ද.. ඩයලොග් පැය 2 ඇක්ටිව් කරගත්තොත් හොදද .. නැත්තං වෙන මොකක් හරි හොද පැකේජ්් එකක් තියේද .. උදව්ව කරන්න දන්න අය

කොච්චර උසකින්ද බාන්න තියෙන්නේ(ගිගා බයිට් කියක් විතරද) ටයිම් බේස්ද බලන්නේ එටිසලාට් 195 පැකේජ් එක හොද නැද්ද? 15ජීබී නැත්නම් ඩයලොග් ටයිම් බේස් තමයි ඉතින්![]()
අලි ෆොන්ට් යූස් කරන්ඩ එපා බන්.. 


දැන් එටිසලාට් එක හච් එකට විකුනප් නිසාද එහෙම කලේ