මචන් මම එලකිරියට අලුත් මම මේ දාන්නේ සිරා සිද්දියක් .
මම වැඩ කරපු තැන මගේ යාලුවෙක් හිටිය ඌ උගේ බාප්පව මරල තියෙනවා nuckle එකකින් ගහල.
සීන් එක වෙලා තියෙන්නේ උගේ බාප්පා උන් නැති අතරේ ඇවිල්ල උගේ අම්මත් එක්ක මොකක් හරි කේස් එකකට රන්ඩු වෙලා උගේ අම්මව තල්ලු කරලා උගේ අම්මව වැටිලා ලොකු රණ්ඩුවක් දාගෙන.
ඒ කලේ මගේ යාළුවා AL කරන කාලෙලු සීන් එක නිසා මගේ යාළුවා හෙන අප්සෙට් එකෙන් ඉදල තියෙන්නේ.......
සතියක් විතර ගිහිල්ල මූට කේන්තිය අඩුවෙලා නෑ. බාප්පා කසිය පාර දාන පොරක්ලු .......... මූ දවසක් රෑ වෙලා බාප්පා එන පාරේ රැකගෙන ඉදල knuckle එකෙන් ඔලුවට ෂොට් එක දීල........මූ හිතල නෑ උගේ බාප්පා මැරෙයි කියල ....මූ ෂොට් එක දීල දුවල ගෙදර... උගේ බප්පව කට්ටිය හොයාගෙන තියෙන්නේ අනිත් දවසේ.......හොයාගන්නකොටම මාම මැරිලා....... කට්ටිය හිතල තියෙන්නේ බීල එනකොට වැටිලා ඔලුව මොකක හරි වැදිලා මැරිලා කියල.......
ඌ දැන් වැඩ කරන්නේ කොළඹ පැත්තේ ඒ යාලුවට එදා ඉදන් හරියට නින්ද යන්නේ නෑලු හැම තිස්සෙම එක මතක් වෙනවලු....
හැබැයි මචන් ඌ හෙන හොද පොරක් මම ආශ්‍රය කරන හින්ද දන්නේ............
Why this...

. ඇඩ්මින් අයියව උඹ අඳුරනවද... එහෙනම් මචෝ විහිළුවක් කරේ කියපන්
.....






හරියට ගොතපන් 