බාප්පාගේ අක්කගේ දුව

hashaz2012

Active member
  • Jun 11, 2012
    177
    100
    43
    Sri Lanka
    බාප්පාගේ අක්කගේ දුව

    :)
    බාප්පාගේ අක්කගේ දුව

    13438950_539077942966927_427290929149972353_n.jpg





    මේ වන විට ලංකාවේ ඇති ඒකාකාරී ගීතමය රැල්ලෙන් ඔබ්බට ගිය ගීතයක් ලෙස "සිවිල් වොයිස්" සංගීත කණ්ඩායමේ නවතම ගීතය වන "බාප්පාගේ අක්කගේ දුව" යන ගීතය හැඳින්විය හැකිය.





    Sachintha Pulasthi (සචින්ත පුලස්ති) - Official Fan Page
    https://www.facebook.com/Sachi.Pulasthi/


    Civil Voice (සිවිල් වොයිස්) - Official Fan Page
    https://www.facebook.com/civilvoice/




    පුලස්තිගේ කලින් ඒවා












     
    Last edited:

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113


    මේකෙ පොර කියනව නේද පොරගෙ තාත්තට වෙච්ච සිද්ධියක් කියල?

    කව්ද පොරගෙ තාත්ත?
     

    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!
    මු සිරාවටම බාප්පාගේ අක්කගේ දුවට line :yes::yes: ඒකිගේ නංගි මගේ ලගම යාලුවෙක්. අක්කට proposal එනවා ගමකට :baffled::rofl: අපිටත් no chance ඉතින් :(