ලංකාවේ තියෙන ඇත්තම ප්‍රශ්නේ තමයි අධික රාජ්‍ය සේවක බර.උබට බැරිද බං ගිහින් ඕක බාරගන්න. ඔය එක පකෙක්ටවත් වඩා උබට දැනුම තියෙනව ඇතිනේ
මුන් ඔක්කොම කරන්නේ ඕක වහගෙන ඉන්න එක.
හිතපන් අපිට අද ඩොලර් බිලියන 100 ක් ලැබුනා කියලා . ලංකාවේ ඔක්කොම නය අදම ගෙව්වත් බිලියන 45ක් විතර ඉතුරු වෙනවා .
එත් තව අවුරුදු 5කින් බැලුවොත් යපි ආයිත් බිලියන 20 විතර නය වෙලා ඉදියි
මම , උබ කවුරු ගියත් ඕක ඔහොමම තමයි .
