බායි නන්දලාල් .......

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,623
    13,315
    113
    උබට බැරිද බං ගිහින් ඕක බාරගන්න. ඔය එක පකෙක්ටවත් වඩා උබට දැනුම තියෙනව ඇතිනේ
    ලංකාවේ තියෙන ඇත්තම ප්‍රශ්නේ තමයි අධික රාජ්‍ය සේවක බර.
    මුන් ඔක්කොම කරන්නේ ඕක වහගෙන ඉන්න එක.
    හිතපන් අපිට අද ඩොලර් බිලියන 100 ක් ලැබුනා කියලා . ලංකාවේ ඔක්කොම නය අදම ගෙව්වත් බිලියන 45ක් විතර ඉතුරු වෙනවා .
    එත් තව අවුරුදු 5කින් බැලුවොත් යපි ආයිත් බිලියන 20 විතර නය වෙලා ඉදියි

    මම , උබ කවුරු ගියත් ඕක ඔහොමම තමයි .
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,623
    13,315
    113
    යකෝ අද පාන්දර මම ඕක කිව්වා විතරයි. දැන් තමා රෙන්න පුකේ ගු ටිකත් හිර වෙන්නේ :lol: :lol: :lol: :lol:
    ඉස්සරහට කන්නත් නැති උනහම ඕක හරියයි