බාර් අරිනවද හෙට ?

පෝරිසාදයා

Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    මැයි 25 ට පස්සේ බේබද්දෝ ටික ඩෙල්ටා කොරෝනා ආසාදනය කර ගැනීම සඳහා පොර කෑම හෙට උදේ 9.00 සිට...👍👍
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    හෙට දින සුරාසැල් වෙත ගොස් රජයට වාර්තාගත ආදායමක් ලබාදීමට සැදීපැහැදී සිටින අපේ මත්ලෝලී ජනතාවට අපේ උත්තමාචාරය :P


    අක්ක වයින්, බියර් එහෙම බොනවද
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,555
    124,765
    113
    දෙහිවල
    හෙට දින සුරාසැල් වෙත ගොස් රජයට වාර්තාගත ආදායමක් ලබාදීමට සැදීපැහැදී සිටින අපේ මත්ලෝලී ජනතාවට අපේ උත්තමාචාරය :P

    Thani thani pudgalaya widiyata api ape wagakima itukaranwa..
     

    chinthakarahula

    Well-known member
  • Feb 11, 2014
    244
    303
    63
    Thani thani pudgalaya widiyata api ape wagakima itukaranwa..
    Aniwa api tax gewanawa welawata meawa aragena, heta loku adayamak rajayata denna balaporoththu wenawa. :cry: 😄
    Ape pocket ekata kela wunath, api rajaya gena hithanawa.

    Badu gaththa yakune

    photo_2021-06-21_20-47-18.jpg

    ------ Post added on Jun 21, 2021 at 8:47 PM
     
    • Love
    Reactions: Walter White